EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Raid (2023) | “ආදරවන්තිය වෙනුවෙන්”

2023  අවුරුද්දෙ නොවැම්බර් 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ටැමිල් ෆිලුම අයත් වෙන්නෙ action thriller කියන කැටගරි එකට, එතකොට අනිවාරෙන්ම කියන්න ඕන මේක 2018 ආපු Shiva Rajkumar රංගනයෙන් දායක Tagaru කියන Kannada ෆිලුමේ දමිළ ප්‍රතිනිර්මාණය
කෙසේ හෝ වේවා මේකෙ ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ Vikram Prabhu.. මෙයත් ඉතින් ලොකූ බ්ලොක්බාස්ටර් කරන නළුවෙක් නෙවෙයිනේ.. මෙහෙම ශේප් එකේ පොඩියට ෆිලුමක් කරගෙන ඉන්න නළුවෙක්නෙ.. ඔයාලම බලන්නකො මේ පාර කොල්ලගෙ වැඩ කොහොමද කියල.

Cast
Vikram Prabhu as Inspector Prabhakaran
Sri Divya as Venba
Ananthika Sanilkumar as Venmathi
Rishi Rithvik as Daali
Selva as Prabhakaran’s father
Hareesh Peradi
Soundararaja as Chitti
Daniel Annie Pope as Cockroach
Velu Prabhakaran as Don Uncle alias Narayanasamy
George Maryan as Police officer

විස්තරේ නම් ලොකුවට කියන්න දෙයක් නෑ ඉතින්.. ප්‍රභාකරන් කියන පොලිස් නිළධාරිය මැරයො ටිකක් එක්ක හැප්පෙන සීන් එකක් තියෙන්නෙ.. ඒ වගේ ෆිල්ම්ස් බලන අයට නම් සෙට් වෙයි..
ඔයාලම අරන් බලන්නකෝ..

Comments