EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRanga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles | “හොදම යාලුවෝ දෙන්නෙක්” | සිංහල උපසිරැසි සමඟ
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Sub
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitle
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම ඔයාලට අරන් ආවේ,අලුතින්ම ආපු තෙලුගු ෆිල්ම් එකක්.2022 සැප්තැම්බර් 02 වැනි දා සිනමාශාලා වල තිරගතවුණ මේ ෆිල්ම් එක comedy/family/ Drama/Romance ගණයට තමයි වැටෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ panja vaishnav tej.මෙයාව හැමෝම දන්නේ uppena ෆිල්ම් එකෙන්නේ.මෙයත් ඉතින් mega family එකේ කෙනෙක් තමයි.ප්‍රධාන නිළිය ketika sharma.මෙයාවනම් romantic,lakshya ෆිල්ම් බැලුවානම් දන්නවා ඇති. මීට අමතරව,naveen chandra,subbaraju,naresh,prabhu වගේ ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.
මේ ෆිල්ම් එක 5.4/10 ක IMDb අගයක් වගේම 92% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Gireesaaya විසින් වගේම පසුබිම් සංගීතය සපයලා තියෙන්නේ devi sri prasad(DSP).සින්දු ටිකත් ගොඩක් ලස්සනයි .
කතාව ගැන කියනවා නම් ඉතින්,
හොදම යාලුවෝ දෙන්නෙක් පොඩි කාලෙම තරහා වෙනවා.එයාලගේ තාත්තලාත් හොදම යාලුවෝ.මේ තරහා නිසා මෙයාලගේ මමත්වය/ අනිත් එක්කෙනාට පරදින්න කැමති නැති හින්දා ,දෙන්නා එකිනෙකාට කතා කරන්නේ නෑ.දෙන්නාට දෙන්නා ආදරෙයි ඒත් එකිනෙකාට කියන්න විදියක් නෑ.මොකද මුලින්ම කතා කරලා පරදින්න බැරි නිසා.මොනවා වෙයිද? මෙයාලගෙන් කවුරු මුලින්ම කතාකරයිද?එහෙනම් ඔයාලම බලන්නකෝ…






