EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rani: The Real Story (2023) | අද්භූත මෙහෙකාරිය

IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතාවක්.

Rani: The Real Story (2023) Sinhala Subtitles
ප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනුවෙන් සැක පිට නිවසේ මෙහෙ කාරියක් අත් අඩංගුවට පත් වෙනවා.මෙම නිවසෙත් තව නිවෙස් දෙකකත් සම ගාමීව මෙහෙකාර කම් කරන මේ අමුතු මෙහෙ කාරිය කවුද? ඇත්තෙන්ම ඇය මේ මිනී මැරුම කලාද?මෙය හෙළි කර ගැනීම සඳහා පොලිසිය වෙහෙසෙද්දී මන්ත්‍රීවරයා සම්බන්ධ අතුරු කතාවක් ගොඩ නැගෙනවා. ඒ අතරම ඇය වැඩ කල නිවෙස් තුනම ඇයගේ නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.මේ සියල්ල අතර සම්බන්ධ්‍ය කුමක්ද?

ශන්කර් රාමක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි න්‍යාති කාදම්බි, හනී රෝස්, අශ්වින් ගෝපිනාත්, භාවනා,ඌර්වශී , ගුරු සෝමසුන්දර් සමග ඉන්ද්‍රන්ස් රඟපානවා.

එහෙනම් බලල ඉඳිමු

Comments