CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3524 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 07, 2023India142 Min.
Your rating: 0
8.5 24 votes
Ravanasura (2023) | “ඔලු දහයේ රාවණා”

හැමදාමත් වගේ ඉන්දියානු තෙලිගු සිනමාවට මාස් වැඩ තිළිණ කරන මාස් මහරාජා රවීතේජා රංගනයෙන් දායක උනු අළුත්ම ෆිල්ම් එක තමයි මේ රාවනාසුරා කියන්නෙ. පසුගිය අප්‍රෙල් 7 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ චිත්‍රපටයට තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙමින් පවතිනවා..පැය 2යි විනාඩි 20කට ආසන්නව දිවෙන මේ චිත්‍රපටයට හම්බවෙලා තිබුනෙ සහතිකය නම් A Grade එකක්. A සහතිකය හිමිවෙන්නෙ Adult චිත්‍රපටි වලට කියල දන්නව ඇතිනේ..ඒවගේම මේ ෆිල්ම් එකේ අනිත් විශේෂත්වය තමයි මේකේ වීරයෙක් කියල කෙනෙක් නෑ.. ඒ වෙනුවට ඉන්නෙ ඊට දහ ගුණයකින් පවර්ෆුල් දුෂ්ඨයෙක්..ඇත්තම කිව්වොත් මේක මමත් පස්සෙ හරි දැනගත්ත නිසා ඔයාලටත් කියන්නම් ඒ තමයි මේ ෆිල්ම් එක 2019 තිරගතවූ Vinci Da කියන බෙංගාලි ෆිල්ම් එකේ ප්‍රතිනිර්මාණයක්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Ravi Teja – [රවීන්ද්‍ර]
Sushanth – [සංකේත්]
Jayaram – [හනුමන්ත් රාඕ]
Faria Abdullah – [කනකමහාලක්ෂ්මි]
Megha Akash – [හාරිකා]
Anu Emmanuel – [කීර්තනා]

ජේශ්ඨ නීතිඥ කනකමහාලක්ෂ්මි කියන්නෙ නීති ක්ෂේත්‍රයේ හොද තැනක් හදාගෙන ඉන්න කෙනෙක්. මෙයාගෙ නීතිඥ කාර්යාලයේ තව කෙනෙක් වැඩ කලා ඒ තමයි රවීන්ද්‍ර , රවීන්ද්‍ර කියන්නෙ කනකමහාලක්ෂ්මිගේ කොලේජ් කාලෙ ඉදන් යාළුවා වගේම මේ වෙද්දි කනකා ළග වැඩ කරන කනිෂ්ඨ නීතිඥයෙක්..මේ රවීන්ද්‍ර කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා නීතිඥයෙක් වගේම නීතිය දන්න අපරාධකාරයෙක්. මේ රවීන්ද්‍රගෙ ජීවිතේ අපි කවුරුත් නොදන්න යටගිය කතාවක් තියෙනවා..ඒ මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලලම ඉන්නකෝ..ලස්සන සිංදු කීපයකුත් ඔයාලට ෆිල්ම් එක අතරතුර රසවිදින්න අවස්ථාව ලැබෙයි..

Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Kaweesha & Shaan (Cinerulk)
IMDb 6.4 /10 788 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ravi Teja isAdvocate Ravindra
Advocate Ravindra
Anu Emmanuel isKeerthana
Keerthana
Megha Akash isHarika Talwar
Harika Talwar
Sushanth isRam Saketh
Ram Saketh
Faria Abdullah isKanaka Mahalakshmi
Kanaka Mahalakshmi
Jayaram isACP Hanumanth Rao
ACP Hanumanth Rao
Murali Sharma isNarasimha Murthy
Narasimha Murthy
Rao Ramesh isHome Minister Mudi Reddy
Home Minister Mudi Reddy

Similar titles

Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Impact (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Lover (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seeru (2020) Sinhala Subtitles
Ballerina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parandhu Po (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published