CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Razakar: The Silent Genocide of Hyderabad (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Yaata Satyanarayana
Cast
Go Full Cast PageRazakar (2024) | “හයිද්‍රාරබාද් බේරා ගැනීම”
The silent genocide of hyderabad 2024 වසරෙ නිකුත් කරන ලද ඉන්දියානු තෙලිගු භාශා වීර කාව්‍ය ඓතිහාසික ක්‍රියාදාම නාට්‍ය චිත්‍රපටයකි.එය පැරණි හයිද්‍රාබාද් ප්‍රන්තය තුර්කිස්තානය බවට පත් කිරිමට තුඩු දුන් සිදුවීම් පාදක කරගෙන සත්‍යනාරායන විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදි.මෙම චිත්‍රපටය සමරවීර ක්‍රියේශන් LLP යටතේ ගුසූර් නාරායන රෙඩ්ඩි විසින් නිෂ්පාදනය කරන ලදි.
1947 අගෝස්තු 15 වන දින ඉන්දියාවේ නිදහස ලැබීමෙන් පසු පැරණි හයිද්‍රාබාද් ප්‍රාන්තයේ අරගලය මේ චිත්‍රපටයෙන් නිරූපනය වේ.රටේ අනිත් ප්‍රදේශවල වගේ නෙවෙයි හයිද්‍රාබාද් ප්‍රාන්තය තවත් වසර කිහිපයක් නිසාම්ගේ පාලනය යටතේ පැවතිනි.මේ කාලයේ දී ඉන්දියාවෙ හින්දු භක්තිකයන්ට මුහුණ දීමට සිදු වුණ කුරුරි රස්කාර්වරුන්ගේ පීඩනය මේ චිත්‍රපටයේ ඇතුලත් වේ.නිසාම් හා රාස්කර් විසින් උමතුවෙන් සිදු කරන ලද කුරිරුකම් ඔවුන්ට විරුද්ධ ව සටන් කල වීරයන්ගේ නිර්භීත ක්‍රියා මෙම චිත්‍රපටියෙන් නිරූපණය කෙරෙ.



