EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRemember Member (2022) | ලමයි 6 දෙනෙකු
මේක ජැපනීස් ෆිල්ම් එකක් මම ආස ෆිල්ම් ගහන සුපිරි රටක් තමයි ජපානෙ කොරියාවට දෙවෙනි නෑ සුපිරි ඇක්ටින්ග්…නිකමට මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඇහ අහකට ගන්න හිතෙන එකක් නෑ …
ඉතින් පසුගිය නොවැම්බර් මාසයේ Netflix හර්හා නිකුත් වුනු මේ ඒ විතරක් නෙවෙයි ජපන් WB එක තමයි වැඩේට අතගහලා තීන්නෙ සෙල්ලන් නෑ තේරෙනවනේ මේක දැනටනම් IMDb 5.1ක රේට් එකක් තමයි ගන්නෙ 88%ක හොඳ ගූගල් පරිශීලකයන් පිරිසකුත් ඉන්නවා මේකේ..
ඉතින් ක්තාව පැත්තට ගියොත් එහෙම
ජපන් පාසලක ඉගෙනුම ලබන් ලමයි 6 දෙනෙකු සහ ලේ පිපාසිත යක්ශයෙක් වටා තමයි කතාව ගෙතෙන්නෙ ඇයි මේ ලමයි මේකට මැදි උනේ ඇයි යක්ශයා ඔවුන්ව ලුහුබදින්නෙ බලන්න දැනගන්න ඕනිනනම් බලන්න අනිවාරෙන් වෙනසකට එක්ක මේ සුපිරි ජපන් ෆිලුම ඇඟ හිරිවට්ටනවා සත්තයි….



