EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Country:Belgium, France, Italy, Luxembourg
Year:2025
Subtitle By: සුරංග ගුණවර්ධන (Cinerulk )
Country: Belgium, Luxembourg, Italy, France
Cast
Go Full Cast PageReflection in a Dead Diamond (2025) | “ විශ්‍රාමික ඔත්තුකරු ”
French Action Thriller Mystery කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් තමයි මේ
1960 ගණන්වල Eurospy චිත්‍රපට වලට උපහාරයක් විදියට, 70 හැවිරිදි විශ්‍රාමික ඔත්තුකරුවකු වන ජෝන් ඩීමන් අනුගමනය කර සැකසුනු චිත්‍රපටයක්.
කුහුල දනවන අයුරින් ඔහුගෙ මිතුරාගෙ ඝාතනය සිදු වේ. ඉන්පසු තමාගෙ පැරණි සතුරන් නැවත පැමිණේ යැයි බියවි ඔවුන් හා කරන සටනත් අභිරහස සොයායෑමත් මෙම චිත්‍රපටයෙන් දැක ගැනීමට පුලුවන්
ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියල දැනගන්න නම් film එක බලන්නම වෙනවා











