CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2951 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Dec. 19, 2008United Kingdom119 Min.
Your rating: 0
10 4 votes
Revolutionary Road (2008) | පවුල් ප්‍රශ්න | 18+

 

හැමෝටම මතක ඇති සමුදුරේ ආදර අන්දරය, එහෙම නැත්නම් Titanic, ඒකේ හිටපු කපල් එක, Kate Winslet සහ Leonardo DiCaprio කියන්නේ තමං කරන චරිතෙට උපරිම සාධාරණයක් කරණ නළු නිළි යුවලක් කිව්වොත් මං හරි. මං බලපු The Reader (Kate Winslet), Blood Diamond, Inception, Shutter Island(Leonardo DiCaprio) වගේ ෆිල්ම් වල ඒ දෙන්නගේ රංගනයන් අති සාර්තකයි කියලා මං හිතනවා. මේ ජෝඩුව ආයේ හමුවෙනවා 2008 දී, Revolutionary Road එකේ. මේක සුන්දර ආදර කථාවක් නෙවෙයි. ඇත්තටම පවුලක ජීවත් වෙද්දි ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන යථාර්තවාදීව හදපු කථාවක්. සැමියගෙ වගේම බිරිඳගේ අසම්මත ආදරයන්, එකිනෙකාව නුරුස්නා ගතිය, එකිනෙකාව නිවැරදිව තේරුම් නොගැනීම වගේ ගොඩක් පවුල් ප්‍රශ්න මේ කථාව ඇතුලේ සාකච්ඡා කරනවා.

දරුවෙක් කියන්නේ පවුලක වාසනාවට ලැබෙන දෙයක්, කියලා පරණ කාලේ මිනිස්සු කියනවා. ඒ දරුවව ආදරෙන් ඇති දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීම. ඒ වගේම, ඒ දරුව මේ ලෝකෙට එන්නේ ඒ දරුවගේ ඕන කමට නෙවෙයි. අම්මගෙයි තාත්තගෙයි උවමනාවට. ඒ නිසා දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ දේ විනාස කරන්න තරම් හිතක් හයිය වෙන්නේ කොහොම ද කියලා මට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ එළිය දැක්කා හෝ නො දැක්කා, ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ පුද්ගලික මතය. මං මොකද මේ ගබ්සාවක් ගැන කියන්නේ කියලා තේරෙයි, මේ චිත්‍රපටිය බැලුවම. ඊට වඩා මං මේ චිත්‍රපටිය ගැන කියන්න යන්නේ නෑ.

මේ ෆිල්ම් එක IMDB එකේ 7.3ක් වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. ෆිල්ම් එකේ හැටියට ඒ මදිත් නෑ කියල මට හිතෙනවා.  අනිත් අයගේ ප්‍රශ්න තමන්ගේ පවුල ඇතුලට නොගෙන, තම තමන්ගේ පවුල් ජීවිත ලස්සන කරගන්න හැමෝටම වාසනාව වගේම ආත්ම විශ්වාසයත් ඇති වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Revolutionary Road (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චින්තක දුලන්ත රණතුංග (Baiscopelk)
IMDb 7.3 /10 229,535 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sam Mendes
Director

Cast

Leonardo DiCaprio isFrank Wheeler
Frank Wheeler
Kate Winslet isApril Wheeler
April Wheeler
Kathy Bates isMrs. Helen Givings
Mrs. Helen Givings
Michael Shannon isJohn Givings
John Givings
Kathryn Hahn isMilly Campbell
Milly Campbell
David Harbour isShep Campbell
Shep Campbell
Dylan Baker isJack Ordway
Jack Ordway
Richard Easton isMr. Givings
Mr. Givings
Zoe Kazan isMaureen Grube
Maureen Grube
Jay O. Sanders isBart Pollock
Bart Pollock

Similar titles

Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bro Daddy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published