CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3799 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rise of the Planet of the Apes (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rise of the Planet of the Apes (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 03, 2011United States105 Min.
Your rating: 0
9.9 16 votes
Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය

2011 අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ. Rupert Wyatt ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ ඇගයීම් 7.8 වගේ ඉහළ සංඛ්‍යාවක් දිනාගෙන තියනවා. James Franco, Andy Serkis සහ Freida Pinto ඇතුළු නළු නිළියෝ පිරිසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් විල් කියන්නේ ජෛව රසායන විද්‍යාඥයෙක්.එයා වැඩ කරන්නේ නව ඖෂද නිපදවන පරීක්ෂනාගාරයක.ඉතින් මේ විද්‍යාඥයා මානව ඇල්ෂයිමර් කියන අමතක වීමේ රෝගයකට බේතක් හොයා ගන්න චිම්පන්සි යොදාගෙන පරීක්ෂන කරනවා.ඒත් ඒ පරීක්ෂනයට බදුන් වන චිම්පන්සි ධේනුව ගැබිනියක් බව මේ විද්‍යාඥයා දන්නේ නෑ.කළහාකාරී හැසිරීම නිසා මේ චිම්පන්සි ධේනුව පරීක්ෂනාගාරයේ ආරක්ෂක නිළධාරීන් විසින් මරා දමනවා. ඉතින් ඒ වනවිටත් ඉපදිලා ඉන්න මේ චිම්පන්සි ධේනුවගේ පැටියා අර ජෛව රසායන විද්‍යාඥයා විසින් හදා ගන්නවා.ඒ පැටියගේ නම තමයි සීසර්.ඉතින් මේ සීසර් මානව බුද්ධි වර්ධන ලක්ෂන පෙන්වන්නේ ඇයි?එයා විද්‍යාඥයා එක්ක ඉතාම සමීප සබදතාවයක් දක්වන්නේ ඇයි?මේ වානරයා නගරයක් ආක්‍රමණය කරන්න තරම් බුද්ධිමතෙක්ද?මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අමිල මනනදේව (Baiscopelk)
IMDb 7.6 /10 538,415 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rupert Wyatt
Director

Cast

James Franco isWill Rodman
Will Rodman
Freida Pinto isCaroline Aranha
Caroline Aranha
John Lithgow isCharles Rodman
Charles Rodman
Brian Cox isJohn Landon
John Landon
Tom Felton isDodge Landon
Dodge Landon
David Hewlett isDouglas Hunsiker
Douglas Hunsiker
Tyler Labine isRobert Franklin
Robert Franklin
David Oyelowo isSteven Jacobs
Steven Jacobs

Similar titles

Independence Day (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deep Impact (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tenet (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Assault on Arkham (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Harry Potter 20th Anniversary: Return to Hogwarts (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race Gurram (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love and Monsters (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Duplicate (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drive My Car (2021) Sinhala Subtitles | “ජීවිතයේ ගැඹුර ටිකක් අහුලා ගනිමුද?” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published