EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRoad to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles | ශිනොබිවරයෙකුගේ ගමන්මග [සිංහල උපසිරැසි සමඟ]
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Sub
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitle
Road to Ninja: Naruto the Movie (2012) with Sinhala Subtitles
මම මේ පාර අරගෙන ආවේ නරුටෝ ඒකෙ නමවෙනි ෆිල්ම් එක. මේක ආවේ 2012 ජූලි 28 වෙනිදා. ඒ වගේම මේක තමයි නරුටෝ කතාවලින් වැඩිම ආදායමක් ලබල තියෙන්නේ. මේක IMDB අගය 7.8 ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. හරි අපි කතාව පැත්තට හැරෙමු.
මේක අනිත් කතාවලට වඩා ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ නරුටෝයි එයාගේ කණ්ඩායම් සගය සකුරායි “විකල්ප යතාර්තයක් ” දන්න විදිහට කියනවනම් මායාවකට අහුවෙනවා. මේක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි කතාවේ ප්‍රධාන දුෂ්ටයා වෙන මදාරා. එයා මේක කරන්නේ ටෙසුකොයමි කියන ජුට්සුව අත්හදා බැලීමක් විදිහට. මේකෙන් නරුටෝයි සකුරයි එයාලගේ ලෝකෙට සමාන වෙනත් මායාවකට ඇදිල යනවා. එහෙදි එයාලගේ යාළුවොයි අනිත් මිනිස්සුයි ඔක්කොම වෙනස් පුද්ගලයෝ බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි නරුටෝගේ අම්මයි තාත්තත් ජිවතුන් අතර ඉන්නවා. කතාව ගැන වැඩිය විස්තර කරන්න යන්නේනෑ. අනිත් කතා වගේම ලස්සන කතාවක්.



