CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3718 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 08, 2007Australia99 Min.
Your rating: 0
8.9 10 votes
Rogue (2007) | හැල කිඹුලා

මේ චිත්‍ර පටිය ගැන කියන්න තියෙන්නේ වැඩිය කට්ටිය දන්නේ නැති උනත් ගොඩක් ම සුපිරි චිත්‍රපටියක් කියල. ඔයාලට Avatar චිත්‍රපටියේ ප්‍රධාන චරිතෙන් හමුවෙච්ච Sam Worthington පවා රඟපෑමෙන් දායක වෙන මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.2 අරන් තියනවා. සාමාන්‍යයෙන් සත්තු ඉන්න චිත්‍රපටියකට ඒක ලොකු අගයක්. මේක Unrated කියල තිබ්බට බය වෙන්න එපා. පවුලේ සැමටම මේක නරබන්න පුළුවන්, Action, Adventure, Horror ගණයට අයිති වෙන චිත්‍ර පටියක්.

කතාව ගැන කියනවා නම් උතුරු ඕස්ට්‍රේලියාවේ ජාතික වනෝද්‍යානයක ගඟක කිඹුල්ලු බලන්න යන සංචාරකයන් කණ්ඩායමක් මුහුණ දෙන සිදුවීම් පෙළක් තමා මේ චිත්‍ර පටියේ කතාව. එයාල යන බෝට්ටුවට අසාමාන්‍ය විශාලත්වයෙන් යුක්ත කිඹුලෙක් පහර දීම නිසා එයාලගේ බෝට්ටුව විනාස වෙනවා. එයාල බේරිලා ගඟ මැද තියන පොඩි දුපතකට යනවා. ඒත් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. මොකද ගඟේ වඩදිය නැගීම හින්ද ඒ දුපත දවසකට පාරක් යටවෙනවා. ඉතින් පැය කිහිපයයි තියෙන්නේ. වතුරේ ඉන්න කිඹුලත් යන පාටක් නැ. ඉතින් කිඹුලන්ගෙන් බේරිලා දුපතෙන් එගොඩ වෙන එක තමා කතාව. මුල ඉඳල අග වෙනකම් එක දිගට කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍ර පටියක්. මම ඊළඟට අරන් එන්නේ කෘතිමව හදපු සර්පයෝ ගැන තියන විද්‍යා ප්‍රබන්ධයක්. 2009 අවුරුද්දේ නිර්මාණය උනත් ගොඩක් අය එච්චර දන්නේ නැති චිත්‍රපටියක්. ඉතින් එකත් අරගෙන එන්න බලන්නම්.

Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අසංක ප්‍රදීප් රණතුංග (Baiscopelk)
IMDb 6.2 /10 31,908 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Greg McLean
Director

Cast

Similar titles

Kurangu Bommai (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Echo Boomers (2020) Sinhala Subtitles
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Invitation (2022) Sinhala Subtitles
Spirit Untamed (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey to the West: The Demons Strike Back (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Returns (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles II: The Secret of the Ooze (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Alone 4 (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Power Rangers (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singh Saab the Great (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published