EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageRonth (2025) | “රාත්‍රී මුර සංචාර”
ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි ටිකක් මතක් වෙනවා නේ , අද මේ ගේන ෆිල්ම් එකත් මේ කතා ලියපු කෙනාගෙ අලුත්ම එක , ඒ විතරක් නෙවෙයි එයාගෙම තමයි අධ්‍යක්ෂනයත් , මේ තමයි හිටපු පොලිස් නිලධාරීයෙක් වෙච්ච ශාහි කබීර්හෙ අලුත්ම ෆිල්ම් එක , RONTH , මිනිහා පොලිසියෙ හිටපු හින්දා පොලිස් කතා ලියන්න මිනිහට අමුතුවෙන් හිතන්න ඕන නෑ ජීවිත අත්දැකීම් ම ප්‍රමාණවත්
ඉතින් මේකෙදි රංගනයෙන් දායක වෙන්නෙ DILEESH POTHAN , ROSHAN MATHEW කියන දක්ශ මලයාලම් නලුවො දෙන්නා වටා , මේ දෙන්නා පොලිස් නිලධාරීන් , දෙන්නට නත්තල් දවස හින්දා රාත්‍රී මුර සංචාර කරන්න සිද්ධ වෙනවා , ඒ රෑ පුරා සිද්ධව්‍ර්න සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ , මේ රෑ සිද්ධවුන හැම එකක්ම අහඹු සිදුවීම් උනත් එකකට එකක් සම්බන්ධ වෙනවා ,
කතාව ගැන මම කියන්න යන්නෑ පොලිස් ත්‍රිලර් කතාවක් හින්දා





