CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1353 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 06, 2005United Kingdom124 Min.
Your rating: 0
10 1 vote
Sahara (2005) | කාන්තාරයේ සැඟවුනු නෞකාව…

 

මෙහෙමයි කතාව ගැන කිව්වොත්
Breck Eisne විසින් අධ්‍යක්ෂනය කරපු Clive Cussler නවකතාවක් ඇසුරෙන් නිර්මානය උන, Action, Adventure, Comedy ඝනයට වැටෙන මේ ෆිල්ම් එක 2005 උනාට 6.1/10 IMDb උනාට, කැත නැතුව බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක්, තමයි “Sahara” කියන්නෙ. ප්‍රධාන චරිතෙ රගදක්වන්නෙ (චිත්‍රපටයේ ඩර්ක් පීට්) Matthew McConaughey කියන ජනප්‍රිය නලුවා පට්ට නලුවෙක්, 2014- Interstellar, 2013-Dallas Buyers Club,2012 – MUD, මෙයා ඉන්න චිත්‍රපට, ප්‍රධාන නිළිය තමා සුරූපි නිලි Penélope Cruz, 2011 ආපු Pirates of the Caribbean: On Stranger Tides, I’m So Excited! (2013), Nine (2009) එයා ඉන්න චිත්‍රපට කීපයක්. තව Steve Zahn, William H. Macy, Rainn Wilson, Lambert Wilson , එයාලත් මේකෙ ඉන්නවා.

කතාව ගැන කියනවනම් ඩර්ක් කියන්නෙ මූදෙ තියන කෞතුක භාන්ඩ ඒ කියන්නෙ ඉතින් නිධන් හොයන කෙනෙක් මෙයාට ඉන්නවා පට්ට යාලුවෙක් එල් කියලා, ඉතින් දෙන්නා යනවා දෙවනි ලෝක යුද්ද කාලෙ නැවක් හොයන්, කතාවට සෙට් වෙනවා “එවා” කියන ලෝක සෞඛ්‍ය සංවිධානෙ වැඩ කරන කැල්ලක් ඉතින් හරි හරි ජරමර වෙනවා නැව හොයං යනකොට තව කේස් එකක් සෙට් වෙනවා ඒක හොයන් යනකොට මැරුං කන්න ගිහිං නූලෙන් බේරෙනවා .., කතාව බලලම ඉන්නකො විස්තරේ දැන ගන්න
එහෙනම් ජය…,
මම කසුන් කාවින්ද අදිකාරම් තවත් උපසිරසකින් හම්බෙමු
ස්තූතියි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කසුන් කාවින්ද අදිකාරම් (CineSubz.co )
IMDb 6.1 /10 105,439 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Breck Eisner
Director

Cast

Penélope Cruz isDr. Eva Rojas
Dr. Eva Rojas
Steve Zahn isAl Giordino
Al Giordino
Lennie James isGeneral Zateb Kazim
General Zateb Kazim
Lambert Wilson isYves Massarde
Yves Massarde
William H. Macy isAdmiral Jim Sandecker
Admiral Jim Sandecker
Rainn Wilson isRudi Gunn
Rudi Gunn
Glynn Turman isDr. Frank Hopper
Dr. Frank Hopper

Similar titles

Teen Titans: The Judas Contract (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okka Kshanam (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sneakerella (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F2: Fun and Frustration (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jagga Jasoos (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Fortune: Ruse de Guerre (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload Sub Error Fixed
The Incredibles (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan February 6, 2025 Reply

    Thanx

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published