EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sakala Kala Vallabhudu ( 2019 ) | සෙල්ලක්කාර ආදරවන්තයෙක්

2019 පෙබරවාරි 1 වෙනිදා තිරගත වුණු IMDb මීටරේ 7.7 ක අගයක් ගන්න සමත් වෙච්චDrama/Action කාණ්ඩයට අයත් වන අපූරු තෙලිඟු සලරුවක්… මේ සලරුවෙ ඉන්න නලුනිලියො නම් කලින් දැකලා නැතුවත් ඇති… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ShivaGanesh , සංගීත අධ්‍යක්ෂනය කරන්නේ Ajay Patnaik විසින්.කතාව ගැන කියනවා නම්, කතාව ගෙතිලා තියෙන්නේ ශ්‍රීනු කියන සෙල්ලක්කාර ආදරවන්තයෙක් ගැන. තව ශ්‍රීනුගෙ මාමා, පොඩිකාලෙ ඉදලම ශ්‍රීනුත් එක්ක එකට ඉන්නයාලුවෝ දෙන්නෙකුත් මේ කතාවෙ දිගින් දිගටම ශීනුගෙ වැඩ වලට උදව් කරනවා. ශ්‍රීනුතමයි කතාවෙ වීරයා. චිත්‍රා (ඒ කිව්වේ ශ්‍රීනුගේ ආදරවන්තිය ) ශ්‍රීනුටමුනගැහෙන්නේ, ශීනුගෙ පොඩිකාලෙ ඉඳලම තරහකාරියක් වන ලිලීගෙ වැඩක් නිසා… එදාඉඳලා ශ්‍රීනු චිත්‍රගෙ පස්සෙන් යනවා… චිත්‍රව සෙට් කර ගන්න ශ්‍රීනු නොකරනදෙයක් නෑ..එක දවසක් චිත්‍රව කවුදෝ කට්ටියක් පැහැරගෙන යනවා…එතනින් හැමෝමනොදන්න අලුත් කතාවක් පටන් ගන්නවා…

පස්සෙ ලිලී චිත්‍රාගෙ අතීත කතාවසම්පූර්ණයෙන්ම ශ්‍රීනුට කියනවා….

ඊට පස්සෙ ශ්‍රීනුට චිත්‍රාව හොයාගෙනගිහිල්ලා චිත්‍රාව බේරගන්න පුලුවන් වෙයිද, චිත්‍රාව ඇත්තටම පැහැරගෙන ගියේකවුද, මාමයි යාලුවො දෙන්නයි එක්ක ශීනුට වැඩේ ලේසි වෙයිද, පැය 2යි විනාඩි 3ක්පුරා ධාවනය වෙන මේ සලරුව බලලම ඔයාලා දැන ගන්නකෝ…යාලුවනේ…

Comments