EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Salaar: Part 1 – Ceasefire (2023) | සිංහල උපසිරැසි සමඟ

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙම අලුත්ම ෆිල්ම් එකක් තමයි මේ අරගෙන එන්නේ,මේ දවස් වල ෆිල්ම් වලට ආදරේ කරන හැමෝම හොයන ෆිල්ම් එකක් තමයි සලාර් කියන්නේ,ඔන්න ඉතින් අපි අද අරගෙන ආවා 2023 ක්‍රියාදාම චිත්‍රපටි වලින් හොදම චිත්‍රපටියක් වෙන සලාර්,

ඉතින් කතාව පැත්තට හැරුනොත්,වරද රාජ මන්නාර් කියන්නේ,තමන්ගේ හොදම යාලුවට උදව් කරන්න ගිහින් ,තමන්ගේ රාජධානිය අහිමි කරගෙන ඉන්න කෙනෙක්,ඉතින් මෙයාට ආයෙත් අවස්ථව ලැබෙනවා කොහොම හරි තමන්ගේ ඒ ස්ථානය ලබාගන්න,හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෙනම් නෑ,මේ රාජධානිය ලබාගන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නවා,නිකන්ම නෙවෙයි ලෝකෙන්ම දරුණු හමුදාවන් තමන්ගේ ලග තියාගෙන,ඉතින් මෙයාල එක්ක හැප්පෙන්න වරදා තමන්ට කියල හමුදාවක් හදාගන්න ඕනි,ඉතින් වරද රාජ මන්නාර් තමන්ගේ හමුදාව එකතු කරගනියිද,එයාගේ රාජධානිය ලබාගන්න පුලුවන් වෙයිද කියල,අරගෙන බලන්නකෝ සලාර්… අතිශය ජනප්‍රිය උන KGF චිත්‍රපටි මාලාව නිර්මාණය කරපු පිරිසම තමයි සලාර් චිත්‍රපටියත් නිර්මාණය කරන්නේ,KGF එකට ගොඩක්ම සමානකම් ඔයාලට සලාර් චිත්‍රපටියෙනුත් දැකගන්න පුලුවන්,ප්‍රබාහස් ,ශෘති හසන්,රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය,ක්‍රියාදාම වලට කැමති කෙනෙක්නම් මගැරගන්න එපා…

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

January 20, 2024

THANK YOU GUYS….