EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSamadhana Pusthakam (2024) | “වැල පොත”
මෙක මලයාලම් සිනමාවේ නව යොවුන් කුළුදුල් අධ්‍යක්ෂක Raveesh Nath ගේ පලවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂණය..
Siju wilson , leon lishoy වගේ මලයලාම් සිනමාවේ ප්‍රභල රංගන ශිල්පින් ශිල්පිනියන් කිහිප දෙනෙක් මෙකේ රගපානාවා ඒ වගේම මලයාලම් සිනමාවේ සිහින රංගනය mathew Thomas මෙකේ ආරාධිත රංගනයකුත් රගපානාවා…
චිත්‍රපටියේ කතාව ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ළමුන්ගේ ලිංගික අධ්‍යාපනය ඒක නැති වුණොත් ඔවුන්ගේ කුතුහලය නිසා ඔවුන් කරන කියන කරන දෙවල් තමා ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ…අද අපේ රටෙත් තියෙන සමහර ස්කොල වල ඇත්තටම ලිංගික අධ්‍යාපනය කියන කැල්ල ස්කිප් කරලා තමා විෂයන් කියලා උගන්වන්නෙත් එක වගේම සංස්කෘතිය සම්භයත්වය කියන ගමන් ඔහේ පාසල් වල දලා තියෙන විනය නිති ගැනත් මේ චිත්‍රපටිය ඇතුලේ හාස්‍යයෙන් හැගිම්බරව සමහර සිද්ධි වලින් සකච්ජාවට ගන්නවා…
IMDB අගයෙන් මධ්‍යස්ථ රේට් එකක් තියෙන ෆිල්ම් එකක් උනත් මේ ෆිල්ම් එක ඇතුලේ කතා කරන කන්සෙප්ට් එකට එක පෙන්වලා තියෙන විදිහට කතාව දිව යන විදිහට මං මාර කැමතියි…
වැල පොත කියලා කැප්ෂන් එකේ අපි දලා තිබ්බට මෙක පවුලේ හැමොටම එකට ඉදන් බලන්න පුලුවන් කොමඩි කැලි පිරුණ කතා කල යුතු මාතෘකාවක් කතා කරන පාසල් කාලේට අපිව අරගෙන යන ලස්සන මලයාලම් චිත්‍රපටියක් මෙක…



