CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2177 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sarkeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sarkeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025India123 Min.
Your rating: 0
9.6 5 votes
Sarkeet (2025) | ” චාරිකාව”

අදත් මම අරගෙන එන්නෙ අලුතෙන්ම කේරලයේ සිනමා ශාලා වලට නිකුත් උන ෆිල්ම් එකක්, පහුගිය 8 වෙනිදා අලුත් ෆිල්ම් කීපයක්ම නිකුත් උනත් හැම එකේම දැනට කැම් පිටපත් නිකුත් වෙලා නැති නිසා අද අරගෙන එන්නෙ ආසිෆ් අලී , දිව්‍යා ප්‍රභා , දීපක් පරම්බෝල් , ඔර්හාන් , රෙම්‍යා සුරේෂ්  වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන දැනට IMDb 7.9/10 ක අගයක් ලබාගනිපු FAMILY DRAMA කාණ්ඩයන්ට අයත්  SARKEET කියන ෆිල්ම් එක
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් සීන් එක යන්නෙ ගල්ෆ් වල , පොඩි ලමයෙක් ඉන්නවා , ජෙප්පූ, එයාට ටිකක් තරහා යන මානසික ලෙඩක් තියෙනවා , අවධානය ගිලිහුන ගමන් තරහ යනවා පාලනය කරගන්න අමාරුයි , ඉතින් මෙයාගෙ අම්මටයි තාත්තටයි මෙයා හින්දා හරියට මානසික ප්‍රශ්ණ ,එතකොට අපේ ආසිෆ් අලී , ඒ කියන්නෙ අමීර් කියන්නෙත් රැකියාවක් හොයාගෙන ගල්ෆ් වලට ආපු කෙනෙක් , මෙයා ගොඩක් ඉන්ටවීව් වලට ගියත් රැකියාවක් හොයාගන්න හම්බුනේ නෑ , වීසා ඉවර වෙන්න දින කිහිපයක් තියෙද්දි එක කම්පැනියකින් කියනවා ඩිරාම් 5000 ක් දුන්නොත් ජොබ් එකක් දෙන්නම් කියලා , හැබැයි දවස් දෙක තුනක් ඇතුලත , ඉතින් මෙයාට ඒ සල්ලි හොයාගන්න බැරුව හොරකමක් කරන්න හිතන් ගෙදරකට පනිනවා , ඒ ජෙප්පු ඉන්න ගෙදර මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

Sarkeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarkeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 7.9 /10 657 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Thamar K V
Director

Cast

Similar titles

Ghulam (1998) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]
Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maa Tujhhe Salaam (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hum Dil De Chuke Sanam (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kiss (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mulk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dwaraka (2017) Sinhala Subtitles
The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published