CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2545 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
Saving Private Ryan (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Saving Private Ryan (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 24, 1998United States169 Min.
Your rating: 0
9.9 14 votes
Saving Private Ryan (1998) | කාලකණ්නි යුද්ධයේ මානුෂික පැත්ත

යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..

මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති මේ බලපු මගුලට මොකට උපසිරැසි දැම්මද කියලා,ටිකක් ප‍රණත් එක්කනෙ..? ඒත් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂනය කළ නිසත් මෙහි රූපරාමු වල ඇති සිත් සසල කරවන දර්ශන නිසාත් මට මේක අතාරින්න ලෝබ හිතුනා. මේ ෆිල්ම් එකේ එන දර්ශන අතුරෙන් මගේ සිත බොහොම සසල කරන දර්ශන අතරට ඇතුලත් වන දර්ශන කීපයක් මම සදහන් කරන්නම්.
යුද්ධයේ එක් උච්චතම අවස්ථාවක එක් භටයෙක් ගේ හෙල්මටයට වෙඩි වැදුන බව ඔහුට තේරී ඔහු එය ගලවා බලනවා ඔහු කොතරම් වාසනාවන්තද කියා. නමුත් ඊලඟ උණ්ඩය ඔහුගේ හිස පසාරු කරගෙන ගමන් කරනවා මොකද ඔහු තම හෙල්මටය නැතිව සිටින නිසා.
තවත් තැනක ප්‍රධාන චරිතය රඟපාන ටොම් හෑන්ක්ස් විසින් තම යහලු වෙඩි වැදී සිහිසුන්ව සිටින සෙබලෙක්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යමින් වෙරළ දිගේ ඇදගෙන යමින් සිටින විට ඔහු ලඟම මෝටාරයක් පුපුරනවා. තව ටික දුරක් ඇදගෙන ගොස් හැරී බලන විට ඔහු ඇදගෙන ගොස් තිබෙන්නේ මෝටාරයෙන් පසු ඉතිරි වූ කදේ උඩ කොටසයි. මෙවන්මතව අවස්ථාවක තම ගුවන් විදුලි පණිවුඩකරුට පණිවුඩයක් ලබා දී ඊලඟට තවත් වරක් ඔහුට කතා කරම විට ඔහුගේ මූහුණ පසාරු කරගෙන උණ්ඩයක් ගොසින්.
මේ මුල්ම කොටසේ දර්ශන කීපයක් පමණයි. මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි කතාව වන්නේ රයන් නම් පවුලක සහෝදරයන් 4ක් II ලෝක යුද්ධයට ගොස් තිබෙන අතර ඉන් තිදෙනෙක් මිය යනවා. හමුදා නායකයන් තීරණය කරනු ලබනවා අනික් සහෝදරයාව මරණයෙන් බේරා ආපසු මව්‍ රටට ගෙන ඒමට. නමුත් ඔහු මේ වන විට පැරෂුට් මගින් යුද්ධය පවතින ප්‍රංශයට බස්සවා ඇති අතර ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට අසීරු වී තිබෙන නිසා කුඩා හමුදා කණ්ඩායමක් යවනවා ඔහුව නැවත ගෙන ඒමට….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 8.6 /10 1,483,005 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tom Hanks isCaptain John H. Miller
Captain John H. Miller
Tom Sizemore isTechnical Sergeant Michael Horvath
Technical Sergeant Michael Horvath
Edward Burns isPrivate Richard Reiben
Private Richard Reiben
Matt Damon isPrivate James Francis Ryan
Private James Francis Ryan
Barry Pepper isPrivate Daniel Jackson
Private Daniel Jackson
Adam Goldberg isPrivate Stanley Mellish
Private Stanley Mellish
Vin Diesel isPrivate Adrian Caparzo
Private Adrian Caparzo
Giovanni Ribisi isT-Medic Irwin Wade
T-Medic Irwin Wade
Ted Danson isCaptain Fred Hamill
Captain Fred Hamill
Jeremy Davies isCorporal Timothy Upham
Corporal Timothy Upham

Similar titles

Cook Up a Storm (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sivakumarin Sabadham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
June (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jigra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Newness (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream 2 (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shooter (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ardha Shathabdham (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published