CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2405 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Scary Movie (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)

Scary Movie (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)

Jul. 07, 2000United States88 Min.
         
Your rating: 0
7.8 6 votes
Scary Movie (2000) | අවිහිංසක මුහුනට මුවා වු රකුසා

2000 වර්ශයෙ නිකුත් වු කොමඩි /හොරර් ඝනයට අයත් චිත්‍රපටයක් වන “Scary movie” පලමු වන චිත්‍රපටයයි.මෙ චිත්‍රපට ගැන කියවනම් ආතල් එකෙ බලන්න පුලුවන් කොමඩි වගෙම තමයි මෙකෙ කතාවත් ,බලද්දි මුලින්ම හිතෙන්නෙ නිකන් ඔහෙ යන ආතල් කතාවක් කියලා හැබැයි අන්තිමට ඔළුව විකාර වෙලා නියම අවසානයක් දෙනවා හරියටම කියනවනම් කූල්ම අවසානයක් දෙන්නෙ. මං නම් කියන්නෙ මෙක ඔයාලා හැමොම ට්‍රයි කරලා බලන්න.

මෙ චිත්‍රපට ඇත්ත වශයෙන්ම කිව්වොත් Scream චිත්‍රපට මාලාවෙන් ආභාසය ලබාගෙන තියෙන්නෙ එ චිත්‍රපටයෙම පැරඩි වර්ශන් එකක් මෙක.කතාව ගැන කිව්වොත් නම් ඔන්න උසස් අධ්‍යපනය හදාරන යාලුවො සෙට් එකක් වටා තමයි මෙක යන්නෙ .මෙගොල්ලො නිකන් සෙල්ලක්කාර ජිවිතයක් ගත කරන්නෙ .ඔන්න දවසක් මෙ කට්ටියම කාර් එහෙක හෙන ආතල් එකෙ යද්දි නොහිතපු විදිහට මෙ වාහනයට මනුසයෙක් යටවෙනවා ඉතින් මෙ යාලුවො ටික මෙ ගොල්ලොන්ට මෙ වෙන්න යන කරදරය ගැන බයෙන් මෙ වාහනයට හැප්පුන මිනිහාව මුහුදකට දානවා .මෙ සිද්ධිය වෙලා හරියට අවුරුද්දකට පසු මෙයාලා ඉන්න අවට ඝාතන රැල්ලක් ආරම්භ වෙනවා .කව්ද මෙ ඝාතකයා ඇයි එයා මෙහෙම කරන්නෙ ,අර යාලුවොන්ගෙන පලිගන්න අර එයාලා අතින් මැරුන මනුස්සයා එනවාද,එයාලාට ගැලවිමක් තියෙද යන පරශ්නය ටික මං ඔයාලටම දැන ගන්න ඉතුරු කරලා මං මෙ චිත්‍රපටයෙ විස්තර පැත්තට හැරෙනවා.

මෙ චිත්‍රපට ගැන වැඩි විස්තර කිව්වොත් මෙ චිත්‍රපටය IMDb දර්ශකයෙ 6.3 හොද අගයක් ලබා ගන්න මෙ චිත්‍රපටයට හැකි වුනා එ වගෙම ඩොලර් මිලියන 19 වියදමකින් නිශ්පාදන වු මෙම චිත්‍රපට ලොව පුරා ආදයම අතින් ඩොලර් මිලියන 278 අති සාර්ථක ආදායම හොයා ගන්න සමත් වුනා.එ වගෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන කතා කරොත් Keenen Ivory Wayns තමයි මෙහි අධ්‍යක්ෂක.පිටපත Marlone සහ Shawn Wayns විසින් රචිතයි ඔක්කොම සහොදරයො සෙට් එකක් එකතුවෙලා කරපු වැඩක් තමයි මෙක.Marlone සහ Shawn කියන්නෙ චිත්‍රපටයෙම චරිත රඟ දක්වන නලුවන් දෙන්නෙක් පිලිවෙලෙන් Shorty සහ Ray ගෙ චරිත තමයි ඔවුන් නිරුපණය කරන්නෙ.තවත් අති දක්ශ සුප්‍රසිද්ධ නලු නිළියන් මෙකට දායක වෙලා තියෙනවා.Jon Abhrahms ,Carmen Electra ,Shannon Elizabeth ,Anna Faris ,Kurt Fuller ,Regina Hall ,Lochlyn Munro ,Cheri Oteri සහ David Sheridan එයින් කිහිපදෙනක්.

    Scary Movie Complete Collection
  1. Scary Movie (2000)
  2. Scary Movie 2 (2001)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Tharuka Nimhan Fernando (Baiscopelk)
IMDb 6.3 /10 286,427 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anna Faris isCindy Campbell
Cindy Campbell
Jon Abrahams isBobby Prinze
Bobby Prinze
Marlon Wayans isShorty Meeks
Shorty Meeks
Shawn Wayans isRay Wilkins
Ray Wilkins
Regina Hall isBrenda Meeks
Brenda Meeks
Shannon Elizabeth isBuffy Gilmore
Buffy Gilmore
Cheri Oteri isGail Hailstorm
Gail Hailstorm
Carmen Electra isDrew Decker
Drew Decker
Tanja Reichert isMiss Congeniality
Miss Congeniality
Lochlyn Munro isGreg Phillippe
Greg Phillippe

Similar titles

(1) comment

  • Chamod April 25, 2024 Reply

    කදිර දිවය රාජ film eka oni

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published