EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Scooby-Doo (2002) | භූත දිවයින…

 

මේ චිත්‍රපටය  imdb දර්ශකය 4.9 ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය ළමා-තරුණ-මහලු ඕනෑම වයස් කාණ්ඩයකට බලන්න පුළුවන් චිත්‍රපටක්.මම හිතුව මේ වෙනකොටත් මේකේ කව්රුහරි මේකට සබ්  දාල ඇතියි කියලා.ඒගොල්ලොත් මේකට දාල ඇතියි කියලා හිතන්න ඇති.

ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ.මේකෙදි මුලින්ම කොහොම කොහොම හරි ස්කුබි රහස් පරීක්ෂක කණ්ඩායම ඇතුලේ රණ්ඩුවක් ඇති වෙලා.කණ්ඩායම කැඩෙනෝ.එපාර මේ කණ්ඩායටම භූත දිවයිනේ දිවයිනේ අයිතිකරු මොන්ඩවෙරියස්ගෙන් භූත දිවයිනට එන්න කියලා අරදනාවක් ලැබෙනවා. එපාර කණ්ඩායම භූත දිවයිනේ භූත දිවයිනට යනවා.ඊට පස්සේ මෙගොල්ලොන්ට  දකින්න පුළුවන් වෙනවා මෙහාට එන කට්ටියයි යන කට්ටියයි අතර වෙනසක් එවෙනස හොයල භූත දිවයිනේ බේරගන්න එකයි මේ කතාවේ වෙන්නේ.

Comments

November 26, 2025

❤️