EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSecret (2024) | “විවාහ ජීවිතය”
කතාව පැත්තට ගියොත් මේ ලෝකෙ ආගම් එක්ක බැඳුනු කොච්චර අරුම පුදුම දේවල් තියෙද , ඒ අතරින් එකක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නෙත් , විශේෂයෙන් හින්දු ආගමේ ගොඩක් දේවල් කරන්න කලින් නැකැත් බලනවා , වෙලාව බලනවා වගේ දේවල් කරනවා , ඉතින් මේ කතාව පටන් ගන්නෙත් ඒ වගේ තැනකින්
කතාවෙ වීරයා මිධුන් ( ධ්‍යාන් ස්‍රීනිවාසන් ) කියන්නෙ යාලුවො 5 දෙනෙක්ගෙ සෙට් එකක එක්කෙනෙක් , මේ අතරින් දෙන්නෙක් කසාද බඳිනවා , ඉතින් මේ කසාදෙ තියෙන්නෙ තමිල්නාඩුවෙ කෝවිලක , මේ වෙලාවෙ තව යාලුවෙක්ගෙ උවමනාවට සාස්තරයක් බලන්න ගිය මිධුන්ගෙත් සාස්තරයක් බලනවා ,එතකොට ජෝතිශ්‍යවේදියා කියනවා සති දෙකකින් විවාහ වෙන්න ඉන්න එයා බඳින්න ඉන්න කෙල්ලට ආයුශ අඩුයි , මිධුන්ට විවාහ ජීවිතයක් නෑ කියලා
මෙතනින් එහාට තමයි කතාව පටන්ගන්නෙ , මිධුන් මේ ප්‍රශ්ණෙන් කොහොම බේරෙයිද කියලා බලන්නම් මේ කතාව බලන්න වෙනවා
Share
Links
Comments


