CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3943 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Nov. 12, 2004United States87 Min.
Your rating: 0
8.5 4 votes
Seed of Chucky (2004) | චකීගේ බීජය. (18+)

2004 වසරේ තිරගත වෙච්ච සුපිරි Horror ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Don Mancini නම් අධ්‍යක්ෂවරයා.

1988 වර්ෂයේදී මුලින්ම තිරගත වුණු Child’s Play නම් චිත්‍රපටියේ පස්වැනි කොටස වශයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒත් කලින් කථා නොබැලුවයි කියලා මේකෙ රස වින්දනයට ගැටළුවක් නෑ. Bound චිත්‍රපටයෙ සරාගී චරිතයක් රඟපාන Jennifer Tilly මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඇයම තමයි මෙම චිත්‍රපටි මාලාවෙම ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට කට හඬ දෙන්නෙත්.

ඉතින් කථාව ගැන කියනවා නම්, මිනී මරුවෙක්ගෙ දුෂ්ඨ ආත්මයක් වැහුණු චකී නම් බෝනික්කට සහ ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට දාව උපදින දරුවා ගැන තමයි මේ කථාව. එයත් බෝනික්කෙක්. තවත් දෙයක් කියන්න ඕනෙ, මේකෙ වැඩිහිටියන්ට පමණක් සීමාවුණු දර්ශනයකුයි නුසුදුසු වචන භාවිතයකුයි තියෙන නිසා වයස අවුරුදු 18 ට වැඩි අය විතරක් බලන්න.

Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එන්.විජිත අසංක (Baiscopelk)
IMDb 4.9 /10 46,870 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Brad Dourif isChucky (voice)
Chucky (voice)
Jennifer Tilly isTiffany (voice) / Jennifer Tilly
Tiffany (voice) / Jennifer Tilly
Billy Boyd isGlen / Glenda (voice)
Glen / Glenda (voice)
Redman isRedman
Redman
John Waters isPete Peters
Pete Peters
Tony Gardner isTony Gardner
Tony Gardner

Similar titles

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rio (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hisaab Barabar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blade Runner 2049 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
#Single (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Bell 2: Bloody Camp (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dude in Me (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • koshitha akalanka June 14, 2023 Reply

    aththatama oluwa wikara karana moda film ekk therumak naaa iya

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published