EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The unheard story of Women in Blue.

Shabaash Mithu (2022) Sinhala Sub
Shabaash Mithu (2022) Sinhala Subtitle
Shabaash Mithu (2022) Sinhala Subtitles

Shabaash Mithu (2022)


හැමෝටම සුබ දවසක්… අදත් මං ඔයාලට මේ අවුරුද්දේ රිලීස් වුන හින්දි ෆ්ල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ ෆිල්ම් එක ඇත්ත කතාවත් ඇසුරෙන් නිර්මාණය වුන ෆිල්ම් එකක්,

Release Day – July 15,2022
IMDb – 5.9/10

ඒ වගේම මේ ෆිල්ම් එක,
Directed by – Srijit Mukherji
Witten by – Piya Aven
Running time – 156 minutes

එමෙන්ම මේ ෆිල්ම් එකට…
Taapsee pannu – මිතාලි රාජ් ලෙසත්,
Vijay Raaz – සම්පත් සර් ලෙසත්,
Anushree Kushwaha – නූරි ලෙසත් රංගනයයෙන් දායක වෙනවා.

එමෙන්ම මේ ෆිල්ම් එකට…
Taapsee pannu – මිතාලි රාජ් ලෙසත්,
Vijay Raaz – සම්පත් සර් ලෙසත්,
Anushree Kushwaha – නූරි ලෙසත්

රංගනයයෙන් දායක වෙනවා.

ඉතින් මං කළින් සඳහන් කළා වගේ මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඉන්දින් කාන්තා කණ්ඩායමේ කැප්ටන් නැත්නම් නායකාව වන මිතාලි දොරෙයි රාජ් කියන ක්‍රීඩිකාවගේ ජීවිත කතාව ඇසුරෙනි.

Womens In Blue නැත්නම් නිල් පැහැති කාන්තාවෝ, මෙය ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම හඳුන්වන වෙනත් නමකි. ඉතින් මේ ඉන්දියන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ඉන්දියාවේ මිනිසුන්ගේ මතකයේ රඳවන්න මිතාලි කරපු කැප කිරීම මෙන්ම ඇයට හමු වූ යහළුවෝ, ගුරුවරුන් ගැන ද මේ ෆිල්ම් එකෙන් පෙන්වනවා.

ඉතින් බලන්න කියා ආරාධනා කරන අතරම… තවත් අලුත්ම අලුත් හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමගින්…

අපි හමුවෙමු ….!!!

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ දැහැමි ධර්මමාලි විසිනි

Comments