EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSiccin 7 (2025) | “මාමාගේ මන්දිරය”
2024 වසරේ නිර්මාණය කරන ලද Siccin 7 කියන්නේ තුර්කි (horror) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Alper Mestçi විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Serkan Atar (Kemal ලෙස), Tugba Begde (Arzu ලෙස) සහ Funda Eskioglu (Meral ලෙස)..
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 34ක් වෙනවා.
කතාව පැත්තට ගියොත්, කේමල් එක්ක එයාගේ පවුලෙ අය මාමාගේ මන්දිරයට යනවා, මීටපස්සෙ අද්භූත දේවල් සිද්ධ වෙන්න පටන්ගන්නවා. ඉතින් මීට වඩා මොනවත් කියන්නෙ නෑ.. ඔයාලටම බලන්න ආරාධනා කරනවා.
2024 ජූනි 14 වන දින තුර්කියේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය ඉස්තාන්බුල් නුවරේ රූගත කර තිබෙනවා. Muhtesem Film විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ලොව පුරා ඩොලර් 2,975,473ක් ආදායමක් උපයගෙන තිබෙනවා.
Siccin චිත්‍රපට මාලාවේ 7 වන කොටස වන මේ චිත්‍රපටය ඉස්ලාම් ගුප්ත විද්‍යාව, අදුරු මන්ත්‍රගුරුකම් සහ භූතප්‍රේත කතා ගැන කියනවා.
හොරර් සහ අද්භුත කතා වලට ආස අයට මේ චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.






