CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4718 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 01, 2024India144 Min.
Your rating: 0
7.6 51 votes
Singham Again (2024) | “කලියුගයේ නැවත ලියවුණ රාමායනය”

ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් රාමායනය එක්ක ගලාගෙන යන ස්ටෝරි එකක් තමයි තියෙන්නෙ..

ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ශ්‍රී ලංකාවෙ තියෙන ප්‍රසිද්ද ස්තානත් කීපයක්ම ඇතුලත් වෙනවා.. ඉතින් ඒ මොනවද කියලා මම කිව්වොත් රසයක් නැතිව යන නිසා ඔයාලටම බලන්න ඉඩ දෙන්නම්..

ඒ වගේම මේ ෆිල්ම් එකේ කාස්ට් එක ගැන කියනවනම් ගොඩක්ම ලොකු නලු නිලි පිරිසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..

ඒ වගේම අවසානය වෙනකන්ම බැලුවොත් ඔයාලට තවත් විශේෂ නළුවෙක් මේ COP UNIVERSE එකට එකතු වෙනවා කියලත් බලාගන්න පුලුවන් වෙයි

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 5.7 /10 69,483 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rohit Shetty
Director

Cast

Ajay Devgn isBajirao Singham
Bajirao Singham
Deepika Padukone isShakti Shetty
Shakti Shetty
Ranveer Singh isSangram 'Simmba' Bhalerao
Sangram 'Simmba' Bhalerao
Akshay Kumar isVeer Sooryavanshi
Veer Sooryavanshi
Arjun Kapoor isDanger Lanka
Danger Lanka
Jackie Shroff isOmar Hafeez
Omar Hafeez

Similar titles

The Surfer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After We Collided (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singam 3 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Worm Valley (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reptile (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perusu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Speedunnodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Underground War (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published