Cast
Go Full Cast PageSingham Again (2024) | “කලියුගයේ නැවත ලියවුණ රාමායනය”
ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් රාමායනය එක්ක ගලාගෙන යන ස්ටෝරි එකක් තමයි තියෙන්නෙ..
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ශ්රී ලංකාවෙ තියෙන ප්රසිද්ද ස්තානත් කීපයක්ම ඇතුලත් වෙනවා.. ඉතින් ඒ මොනවද කියලා මම කිව්වොත් රසයක් නැතිව යන නිසා ඔයාලටම බලන්න ඉඩ දෙන්නම්..
ඒ වගේම මේ ෆිල්ම් එකේ කාස්ට් එක ගැන කියනවනම් ගොඩක්ම ලොකු නලු නිලි පිරිසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..
ඒ වගේම අවසානය වෙනකන්ම බැලුවොත් ඔයාලට තවත් විශේෂ නළුවෙක් මේ COP UNIVERSE එකට එකතු වෙනවා කියලත් බලාගන්න පුලුවන් වෙයි
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
මෙම චිත්රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
Share
Links
Comments
December 23, 2024












