EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Spellbound (2024) | “එලියන්”

 

මේ කතාව ගොඩක් අය ඉල්ලුවා දෙන්න කියලා.  මේක ඇනිමේෂන් චිත්‍රපටයක් 2024 නිකුත්වුනු. IMDB 5.7  අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

එලියන් කියනේ කුමාරිකාවක් , එයාගේ දෙමාපියන් අද්භූත මායාවකින් යක්ෂයින් විදිහට වෙනස් කරනවා . ඉතින් මේ පුංචි කෙල්ල තමන්ගේ පවුලයි රාජධානියයි බේරගන්න මොනවා කරයිද? කට්ටියම බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක

Comments