EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Spiral (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageSpiral (2021) | අහිංසකයකුගේ පලිගැනීම..
චිත්‍රපටයේ රංගනයෙන් Chris Rock, Max Minghella, Marisol Nichols සමගින් Samuel L. Jackson එකතු වෙනවා. චිත්‍රපටය රචනා කරලා තියෙන්නේ Josh Stolberg සමගින් Peter Goldfinger. නිෂ්පාදනය Oren Koules සහ Mark Burg විසින් වන අතර අධ්‍යක්ෂණය Darren Lynn Bousman විසිනි.
විනාඩි 93ක ධාවන කාලයෙන් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 20ක් වන අතර දැනට බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 36ක් පමණ වේ.
මේ වන විට චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.3 ක්, Rotten Tomatoes 36% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.
Share
Links
Comments
October 20, 2024











