CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3423 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Stalingrad (2013) Sinhala Subtitles

Stalingrad (2013) Sinhala Subtitles

Oct. 09, 2013Sri Lanka131 Min.
Your rating: 0
9.7 3 votes
Stalingrad (2013) Sinhala Subtitles | යුධ බිමක පීදුනු රතු රෝස මල් [සිංහල උපසිරැසි සමඟ]

Stalingrad (2013) Sinhala Sub
Stalingrad (2013) Sinhala Subtitle
Stalingrad (2013) Sinhala Subtitles

මම අද සිනමාපටයේ වෙන සිදුවීම මුල ඉදලා අගට වෙනකම්ම ඔයාලට කියනවා. එහෙම කිවුවා කියලා මුළු කතාවම ඔයාලට දැනගන්න වෙන්නේ නැහැ මොකද මේක ඇතුලෙන් තවත් කතාවක් ගලාගෙන යන නිසා. ඒ වගේම කියන්න ඕනා මේකට අන්තර්ජාතික සිනමා දත්ත ගබඩාවෙන් ලැබිලා තියෙන්නේ 5.1ක් වගේ සුළු අගයක් තමයි එත් ඉතින් එහෙම උනා කියලා මේක දුර්වල සිනමාපටයක් නම් නෙමෙයි. 86වෙනි ඇකඩමි සම්මාන උළෙලට ඇතුලත් වෙලා තියනවා මේ සිනමාපටය. අහ් ඒ වගේම කියන්න ඕනා මේකට මේ තරම් ලකුණු අඩුවෙන්න ඇත්තේ මේකේ ජර්මානු බසින් කතා කරනකොට එකට රුසියානු පරිවර්තනයක් හඩ කවල තියනවා ඒ නිසා වෙන්න ඇති. විකියා තමයි ඔන්න මට මෙදා සැරෙත් රුසියාවට හොර විසා එක හදලා දුන්නේ. එහෙනම් ඔන්න මම කතාව කියන්නම්කො. ඒත් ඊටත් කලින් මම මෙහෙම කියන්නම් ” ෆිල්ම් එක බලාගෙන යනකොට ඔයාලා දකීවි රුසියන් සොල්දාදුවෙක්ගේ වෙඩි උණ්ඩයක් රුසියානු කාන්තාවකගේ හිස පසාරු කරන් යාමෙන් ජර්මානු කර්නල් වරයෙකුගේ හදවත සුනු-විසුනු වෙන ආකාරය” යුද්දේ මිනිසුන්ගෙන් ගොඩක් දේවල් අරගන්නවා…

මෙහෙමයි කතාව ගලායාම සිදුවෙන්නේ. මෑතකාලයේ ජපානයේ ඇතිවෙච්චි භූමිකම්පාවකින් ටෝකියෝව විනාශයට පත්වෙලාගිහින්. ලෝකේ වටෙන්ම සහන කණ්ඩායම් එනවා එයාලට උදව් කරන්න, ඉතින් සුන්බුන් අතරේ බේරිලා ඉන්න අයව හොයනකොට එයාලට හම්බවෙනවා ජර්මානු සංචාරකයින් පස්දෙනෙක් සුන්බුන්වලට යටවෙලා ඉන්නවා.. ඉතින් ඒ යටවෙලා ඉන්න අයත් එක්ක රුසියාවෙන් ආපු සහන සේවකයින් පිරිසක් කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අධාරයෙන් කතා බහ කරනවා. එහෙම කතා කරමින් ඉන්නකොට අර යටවෙලා ඉන්න ජර්මානු අයගෙන් කෙනෙක් කියනවා එයාගේ තාත්තා මැරිලා එයාට තාත්තා නැතුව පාලුයි කියලා. ඕනෑම කෙනෙක්ට ඉතින් ඒ වගේ කරදරයකට පත්වුනහම තමන්ගේ ලගින් ඉදපු අයව මතක්වෙන එක සාමාන්‍ය දෙයක්නේ ඉතින් නේද. එහෙම කියනකොට අර රුසියානු සහන සේවකයෙක් කියනවා මට තාත්තලා පස්දෙනෙක් හිටියා ඒ පස් දෙනාවම මැරුවා ඒත් මම අඩන්නේ නැහැනේ කියලා දිග කතාවක් කියනවා.. අන්තිමේදී ඒ පස්දෙනාව බේරාගන්නවා සහන සේවකයින් එකතුවෙලා. ඕක තමා ආරම්භය සහ අවසානය. මැද තියන කතාව ඔතන නැහැ. ඉතින් මේ වගේ කතාවලට කැමති ඈයෝ ඉදිනම් ඔන්න බාගෙන බලන්ටලා. මම මේක ඉවර කලේ දවසට ලයින් හැටක් හැත්තෑවක් වගේ ප්‍රමාණයක් කරලා තමයි. මේක කරලා ඉවර උනහම මාර සන්තෝසයක් දැනුනා ලස්සන කතාවකට උපසිරසි කරන්න ලැබීම ගැන..ආයේ වෙලාවක හම්බවෙමුකෝ ගොහින් එන්නම් ඈ ?

Stalingrad (2013) Sinhala Subtitles
Stalingrad (2013) Sinhala Subtitles
Stalingrad (2013) Sinhala Subtitles
Stalingrad (2013) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [වීමා] (Baiscopelk)
IMDb 5.6 /10 16,946 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Cold Prey (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shaolin Soccer (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Colossal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minmini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Storm (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badlapur (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jasper (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published