EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Star Trek: Section 31 (2025) | “තරගයක්”

 

මෙයාලගේ ලෝකයේ තරගයක් තියෙනවා  ඒ තරගයෙන් පිලිපා ජෝජියෝ කියන කෙනා තරගය දිනනවා දිනලා අධිරාජ්‍ය බාර ගන්නවා ඔහොම ටික කාලයක් යද්දි මෙයාව හොයාගෙන කට්ටියක් එනවා ඒ කට්ටිය කවුද? ඇයි මෙයාව හොයන්නේ ? දැනගන්න ඕන නම් මේක බලන්නම වෙනවා!

Comments