EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Stargirl 2020 | තරු කුමරිය

ඉතින් මේ කතාව ගොතලා තියෙන්නේ තරුණ වියේ සිතුම් පැතුම් මුල් කරගෙන.. Stargirl කියලා ගැණු ලමයෙක් එක්තරා පාසලකට ඇතුළත් වෙනවා එතනින් තමයී මේ කථාව පටන් ගන්නේ..
එයා මේ පාසල ට ගිහින් ලොකු වෙනස් කම් කරනවා (එ මොනාද කියලා ඔයාලා ම බලන්න කෝ)(Stargirl Sinhala Sub)

සංවේදී කතාවක් වන මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු කතාවක් කියලා තමයි මම නම් හිතන්නේ… මොකද ජීවිතේ අභියෝග වලට ගොඩක් ම බය වෙන්නේ මේ යෞවන වයසේ කට්ටිය තමයි… එයාලා ගොඩක් තිරණ ගන්නේ හිතන්නේ නැතුව.. අන්න එ කොටස් ස්පර්ශ කරලා තමයි මේ කතාව නිර්මාණය කරලා තියන්නේ..පියා නැති පොඩි දරුවෙක් සමාජයට බය වෙලා තමන්ගේ දක්ෂතාවය යටපත් කරගෙන ඉන්නවා මේ stargirl එ කෙනාගේ ජීවිතේ ට ඇවිත් මොන වගේ වෙනසක් කරයි ද කියලා රසවිඳින්න… අවසානය ගොඩක් දුක්බර උනත් පවුලේ සැමට රසවිඳින්න පුළුවන් සුපිරි ගනයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්…

2019 වසරේ නිශ්පාදනය වුණු star girl චිත්‍රපටය 6.1 IMDb අගයක් ලබාගෙන තියනවා.. 86% ක‍ Google user ලා මේ චිත්‍රපටය ට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා….

Director:Julia Hart
Production company: Walt Disney pictures
Producer:Jordan Horowitz , Kristin Hahn, Ellen Goldsmith-Vein
Cast : Grace Vanderwaal, Karan Brar, Graham Verhere, Darby Stanchfield, Giancarlo Esposito

Stargirl Sinhala Subtitle

Teenagers ලා එහෙම නැත්තම් යෞවන වයස ඉලක්ක කරලා නිර්මාණය කරලා තියන මේ කතාව Comedy-Drama/Animation ගනයට තමයි අයත් වෙලා තියන්නේ…

Comments

September 10, 2024

Bestbestbest❤️