EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStree 2 (2024) | “සර්කටාගේ විනාශය”
Stree 2: Sarkate Ka Aatank (2024)
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
ෆිල්ම් එක ගැන කියනවනම් ගොඩක් හොද මට්ටමක තිබුණා කියන්න පුලුවන්..VFX එහෙම උනත් ගොඩක් හොදයි..ස්ටෝරිලයින් එකත් ලස්සනට තියෙනවා. මේ දවස්වල ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එක කවුරුවත් හිතුවෙ නැති විදියට බොක්ස් ඔෆිස් වල අති සාර්තක වෙලා ALL TIME BLOCKBUSTER ලේබල් එක අලවගන්න සමත් උනා. ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 700කට ආසන්න ගාණක් ලබාගන්නත් සමත් උනා..
(මම ලිපිය ලියන අතරෙත් මේක සාර්තකව ආදායම් ලබමින් තිරගත වෙනවා..)
ඒ වගේම දැනට මෙය ඉන්දියාවෙ බොක්ස් ඔෆිස් ටොප් 20 අතරෙ 12 වෙනි ස්තානයේ පසුවෙනවා..
ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින්
ඔයාලට මතක ඇති පළවෙනි ෆිල්ම් එකේ විකී ස්ත්‍රියගෙ කොණ්ඩය කපලා එයාගෙ බලය නැතිකරනවනෙ.. ඒත් එක්කම ස්ත්‍රියට ගෞරව කරන්න පටන්ගන්න නිසා ස්ත්‍රිය ගමේ අයට කරදර කරන එක නවත්තනවනෙ මේ ෆිල්ම් එකේනම් ස්ත්‍රියටත් වඩා ගොඩක් භයානක රාක්ෂයෙක් තමයි එන්නෙ..ඒ තමයි සර්කටා..මෙයාගෙ ඔලුව නෑ..ඔලුව අතේ තියාගෙන තමයි එන්නෙ. මෙයා ගැහැණු ළමයි ඉස්සර විදියටම ඉන්න ඕන කියලා විස්වාස කරන කෙනෙක්.. ඒ කියන්නෙ ඉගෙනගන්න ජොබ් කරන්න බෑ කුස්සියට වෙලාමයි ඉන්න ඕන කියලා..සරලවම ඒ නිසා එයා නවීන පන්නයේ කෙල්ලන්ව පැහැරගන්නවා.. ගමේ හැමෝම හිතන්නෙ මේ කෙල්ලො පැනලා යනවා කියලයි
ඉතින් ඔහොම තමයි කතාව සිද්දවෙන්නෙ..මම ගොඩක් කෙටියෙන් පොඩි දෙයයි කිව්වෙ කතාව ගැන මොකද කුතුහලය අඩු වෙන නිසා මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
ඒවගේම ඔයාලගෙ රසවින්ඳනය වෙනුවෙන් ඔක්කොම සිංඳුත් උපසිරැසි ගන්වලා තියෙනවා.
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
- Stree (2018)
- Bhediya (2022)
- Munjya (2024)
- Stree 2 (2024)
- Thamma (2025)












