CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
28017 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thamma (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Thamma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 21, 2025India149 Min.
Your rating: 0
8.2 15 votes
Thamma (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ඔයාලා Maddock Horror Comedy Universe එක ගැන දන්නවනේ? අර Stree එකෙන් පටන් අරන්, Bhediya එකෙන් අපිව වෘකයොන්ගෙ ලෝකෙට අරන් ගිහින්, ඊට පස්සෙ Munjya එකෙන් පිස්සු නටවපු ෆිල්ම් සෙට් එක. දැන් ඒ සෙට් එකට අලුතෙන්ම ආපු ෆිල්ම් එක තමයි “තාමා” (නායකයා)!

මේකේ ප්‍රධාන චරිත හොඹවන්නේ ආයුෂ්මාන් කුරානයි, රශ්මිකා මන්දනයි. හැබැයි මේක නිකම්ම නිකන් හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා රොම්-කොම්, ෆැන්ටසිත් එක්ක යන ලේ පිපාසිත ෆිල්ම් එකක්. නන් දෙසින් අතිශය යහපත් ප්‍රතිචාර ලැබෙන මේ ෆිල්ම් එක ඇත්තටම මේ යුනිවර්ස් එකේ කලින් සමහර ෆිල්ම් වලට වඩා ගොඩක්ම හොඳට තියෙනවා. රශ්මිකා එහෙම හුඟක් වෙනස් චරිතයක් හොබවනවා නියමෙටම. මේකෙ සිංදු එහෙම මරු. රශ්මිකාගේ ඩාන්ස් එහෙම ලස්සනටම තියෙනවා.

කතාව වෙන්නෙ මෙහෙමයි… (ස්පොයිලර් නෑ!)

අපේ කතා නායකයා, අලෝක් (ආයුෂ්මාන් කුරානා) කියන්නෙ පොඩ්ඩක් බය ගුලු, තමන්ගෙ පාඩුවේ ඉන්න ජර්නලිස්ට් කොල්ලෙක්. මෙයාගෙ සාමාන්‍ය ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩ යටිකුරු වෙන්නෙ අමුතුම, පවර්ෆුල් කෙල්ලෙක්ව සෙට් වුනාම. ඒ තමයි තාඩ්කා (රශ්මිකා මන්දනා).

එයා හරහා අලෝක් දැනගන්නවා මිනිස්සුන්ට නොපෙනෙන ලෝකයක් ගැන. ඒ ලෝකෙ ඉන්නෙ වැම්පයර්ලා වගේ, ඒත් ඉන්දියන් ස්ටයිල් එකට ඉන්න “බේතාල්” කියලා සෙට් එකක්. කතාව යන්නෙ, මනුස්ස ලෝකයම විනාශ කරන්න එන පරණ, අති දුෂ්ටයෙක්ට (නවාසුදීන් සිද්දිකි) විරුද්ධව නැගී සිටින්න මේ සාමාන්‍ය කොල්ලට සිද්ධ වෙන එක ගැන.

තවම CAM COPY එකක් තමයි තියෙන්නේ. HDRip ආවම උපසිරැසිය අප්ඩේට් කරන්නම්.

    Maddock Horror Comedy UniverseComplete Collection
  1. Stree (2018)
  2. Bhediya (2022)
  3. Munjya (2024)
  4. Stree 2 (2024)
  5. Thamma (2025)
Thamma (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Thamma (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් | ලහිරු (Zoomlk)
IMDb 6.5 /10 40,000 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rashmika Mandanna isTadaka/Tarika
Tadaka/Tarika
Paresh Rawal isRam Bajaj Goyal
Ram Bajaj Goyal
Faisal Malik isP K Yadav
P K Yadav
Raj Premi isRaktaksh
Raktaksh
Sathyaraj isElvis Karim Prabhakar
Elvis Karim Prabhakar

Similar titles

Superman 3 (1983) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lost in Starlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Civil War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Monster Hunt 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coolie (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Echo 8 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Van Wilder: Freshman Year (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manada Kadalu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published