CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5723 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022Japan123 Min.
Your rating: 0
9.6 33 votes
Suzume no Tojimari (2022) | ඔබ නැති ලොවක් මට කුමටද?

2011 වර්ෂයේදී දරුණු භූමිකම්පාවක් සමඟ සුනාමි ව්‍යසනයකට ජපානය මුහුණ දුන්නා මතක ඇති. මෙන්න මේ සිදුවීම මූලාශ්‍ර කරගෙන තමයි Suzume ගලාගෙන යන්නෙ. මේ කතාවේ “සුසුමේ,” මේ සුනාමියෙන් විපතට පත්වුණු කෙනෙක්. ඒ ව්‍යසනය වෙලා වසර 12ක් ගතවූ තැනයි කතාව ආරම්භ වෙන්නෙ. පාසල් යමින් ඉන්න අතරතුර ඇයට මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතය වෙන “සෝතව” හමුවෙනවා. මේ සෝතා කියන්නෙ “තොජිෂි”( Closer ) කෙනෙක්. ඒ කියන්නෙ දොරටු වසන්නෙක්. “තොකොයො”( Ever- after ) ලෙස හඳුන්වන වෙනම මානයක සිටින “මිමිසු”( Worm ) නමින් හැඳින්වෙන නපුරු බලවේගයකට මෙලොවට පැමිණිය නොහැකි ලෙස දොරටු වසා දැමීමක් තමයි මේ සෝතා කරන්නෙ. ඒක ඔහුගෙ පරම්පරාවෙන් ඔහුට උරුම උනු රාජකාරියක්. මේ මිමිසු මෙලොවට පැමිණියහොත් මහත් විපත් ගෙන දෙනවා. නොදැනුවත්වම සුසුමේ අතින් මේ විදිහට මිමිසුට පැමිණීමට නොහැකි ලෙස මුද්‍රා කරපු දොරටුවක “කනමේෂි”( Keystone ) නැතිනම් මුරගලක් හා සමාන දෙයක් ඉවත් වෙනවා. මේ නිසා ජපානයේ තැනින් තැන දොරටු විවර වෙන්න පටන් අරගෙන මිමිසු මෙලොවට පැමිණෙන්න උත්සහ කරනවා. ඉතින් විවිධ බාධක අභියෝග මධ්‍යයේ සුසුමේ සෝතා සමඟ එකතු වෙලා මිමිසුට පැමිණීමට නොහැකි ලෙස, විවර වෙන මේ දොරටු වසාදැමීමක් තමයි මේකෙ ගලාගෙන යන්නෙ. නමුත් මීට වැඩිය සිදුවීම් හා කතාවක් මේකෙ තියෙනවා කියල කියන්න ඕනෙ. ඒක බලලම හොයාගන්න. ඉතින් මේ පැය 2 ගතවෙනවා මට නම් තේරුණේම නෑ. බලන්න එහෙනම් ඔයාටත් එහෙමද කියල.

Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පවිත් විජේසූරිය” සහ “Bimsara Yashan (ඔලිව)” (Baiscopelk)
IMDb 7.8 /10 19,605 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nanoka Hara isSuzume Iwato (voice)
Suzume Iwato (voice)
Hokuto Matsumura isSouta Munakata (voice)
Souta Munakata (voice)
Eri Fukatsu isTamaki Iwato (voice)
Tamaki Iwato (voice)
Shota Sometani isMinoru Okabe (voice)
Minoru Okabe (voice)
Sairi Ito isRumi Ninomiya (voice)
Rumi Ninomiya (voice)
Kotone Hanase isChika Amabe (voice)
Chika Amabe (voice)
Kana Hanazawa isTsubame Iwato (voice)
Tsubame Iwato (voice)
Matsumoto Hakuō II isHitsujiro Munakata (voice)
Hitsujiro Munakata (voice)
Ryunosuke Kamiki isTomoya Serizawa (voice)
Tomoya Serizawa (voice)
Ann Yamane isDaijin (voice)
Daijin (voice)

Similar titles

The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rendagam (2022) Sinhala Subtitles
The Arctic Convoy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Bears (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Custody (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • kaven July 11, 2023 Reply

    vada hn bn ink

    • Cinesubz July 11, 2023 Reply

      dan hari bro

  • Chathuranga Senarath Dissanayake October 13, 2023 Reply

    supiriii, thanks bro. we need this type of Japanese animated movies please….

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published