EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tadka (2022) | තුකාරම්ගේ ආදර කතාව

Tadka චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ආහාර පිසීම සහ පුරාවිද්‍යාව යන දෙකටම ලැදි මැදිවියේ මිනිසෙකු වන ගෞරිශංකර් වටා දිව්‍යාගේ වැරදි ඇමතුමෙන් ඔහුගේ ජීවිතයට Tadka පැමිනෙයි.. අදිති සහ සිද්ධාර්ත්ගේ කතාව උණුසුම් වන්නේ ප්‍රේම සම්බන්ධය ඇවිළෙද්දීය.උත්සාහ කරන්න විනාඩියක්වත් අතාරින්නෙ නැතුව බලන්න …කුතුහලයක් නැති උනාට ඇස් දෙකට ලස්සන දෙබස් දකින්න පුලුවන් …..ඒ වගේම මේක ලස්සන ස්ටෝරි එකක් බලන්න ඒනන්…

Comments