EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tees Maar Khan (2022) Sinhala Subtitles | “ශිෂ්‍යයෙක්..මැරයෙක්..පොළිස් නිළධාරියෙක්..” | සිංහල උපසිරැසි සමඟ

Tees Maar Khan 2022 Sinhala Sub
Tees Maar Khan 2022 Sinhala Subtitle
Tees Maar Khan 2022 Sinhala Subtitles

7.9/10 IMDb ක් එක්ක 76% ක ගූගල් යූසර්ස්ලගෙ කැමැත්තත් දැනට මේ මූවි එකට හම්බවෙලා තියෙනවා.ප්‍රධාන චරිතෙට පන දෙන්නෙ ආදිJodi (2019), Operation Gold Fish (2019), Rough (2014) වගේ කතා බලපු කෙනෙක් නම් මෙයා ගැන දන්නවා ඇති.නමෙන් දන්නෙ නැති උනත් හැමෝම දන්න නලුවෙක් කියලා නම් ශුවර්. කෙල්ලව නම් ඔයාලා හොඳට දන්නවා ඇති.RX 100 (2018) මූවි එකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇති.ඒක බලපු අය නම් Payal Rajput ගැන දන්නවා ඇතිනේ.Thakur Anoop Singh,Sunil,Kabir Duhan Singh,Srikanth Iyengar වගේ දන්න කියන අය ගොඩක් ඉන්නවා.

කතාව ගැන කියන්න යන්නෙ නෑ.හැමෝම සබ් එක දෙනකන් බලන් හිටපු එකක් කියලා මං හිතනවා.නෝමල් එකේ බලන්න පුලුවන් මරු කතාවක්.එහෙනම් අරන්ම බලන්න.

Comments