CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2288 Views

  • Player 01 [No Ads
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 19, 2024India96 Min.
Your rating: 0
6.4 9 votes
Tenant (2024) | “අකාලයේ පරවුණු ජීවිත..”

 

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව මරලා සූට්කේස් එකක දාගෙන ගිහින් පුච්චනකොට පොලිසියට අහුවෙලා ඔහුව අත්තඩංගුවට ගන්නවා..ඒ වගේම ගෞතම් ජීවත් වෙච්ච ෆ්ලැට් එකේම ජීවත් වෙච්ච රිෂී කියන තරුණයත් ෆ්ලැට් එකෙන් වැටිලා දරුණු තුවාල ලබනවා..ඉතින් මේ දෙන්නාගේ සම්භන්ධය මොකද්ද ???? ඇත්තටම ගෞතම් තමන්ගේ බිරිදව මැරුවද ???? රිෂී සහ ගෞතම් දෙන්නාගේ ඉරණම මේ විදියට විසදුනේ ඇයි කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..මොකද මීට වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙලා ෆිල්ම් එක බලන අයට ඒක බාධාවක් වෙන්න පුළුවන්..අන්තිමට කියන්න තියෙන්නේ අවසානයේ මම වගේම ඔයාලත් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි..
Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 4.5 /10 2,142 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Y. Yugandhar
Director

Cast

Similar titles

The Invisible Guest (2016)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Complete Unknown (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strangerland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F2: Fun and Frustration (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zodiac (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shyam Singha Roy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Reddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dine September 6, 2024 Reply

    සබ් ටයිටල් එක හොදයි ඒත් මෙලො රහක් නැති බලපු ජරාම ෆිල්ම්

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published