CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2578 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 13, 2020New Zealand100 Min.
Your rating: 0
3.3 4 votes
The 100 Candles Game (2020) | ඉටිපන්දම් සියයේ අද්භූත සෙල්ලම

 

 

හොල්මන් කතා වලට කැමති ඒ ගැන හොයන්න කැමති යාළුවෝ කට්ටියක් පාළු ගෙයක් ඇතුලේ සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමට කියන්නේ ඉටිපන්දම් 100 සෙල්ලම කියලා. මේකෙදි එයාලා ඉටිපන්දම් 100ක් මැද ඉඳගෙන එක එක්කෙනා තමන් අහලා තියෙන හොල්මන් කතා කියනවා. හැම කතාවක්ම අවසානයෙදි කතාව කිව්ව කෙනා ඒ ළඟම තියෙන කාමරයක් ඇතුලට තනියම ගිහිල්ලා ඒකේ තියෙන කණ්නාඩියෙන් බැලුවම හොල්මනක් පේනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. ඉතිං මෙයාලා මොනවගේ කතා කියයිද? ඇත්තටම හොල්මන් පෙනෙයිද කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. එක් එක්කෙනා වෙනස්ම කතා කියන නිසා මේකෙදි ඔයාලට කතා කොටස් කීපයක්ම බලාගන්නත් පුළුවන්.

The 100 Candles Game චිත්‍රපටය 54%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 4.4ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller / Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ කතා කීපයක්ම ඇතුලත් වෙන නිසා අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක් තමයි එක් එක් කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ වැඩිය හුරු පුරුදු නළු නිළි පිරිසක්.

The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.3 /10 1,406 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Magui Bravi isErica (segment: The 100 Candles Game)
Erica (segment: The 100 Candles Game)
Clara Kovacic isKristy (segment: The 100 Candles Game)
Kristy (segment: The 100 Candles Game)
James Wright isJames (segment: The 100 Candles Game)
James (segment: The 100 Candles Game)
Agustin Olcese isAlex (segment: The 100 Candles Game)
Alex (segment: The 100 Candles Game)
Luz Champané isGrandma (segment: The 100 Candles Game)
Grandma (segment: The 100 Candles Game)
Amparo Espinola isGranddaughter (segment: The 100 Candles Game)
Granddaughter (segment: The 100 Candles Game)
Ayla López isWitch (segment: A Little Taste)
Witch (segment: A Little Taste)
Zoe Arnao isBait (segment: A Little Taste)
Bait (segment: A Little Taste)
Miko Jarry isHunter (segment: A Little Taste)
Hunter (segment: A Little Taste)
Palacios Puri isMrs. (segment: Black Eyed Child)
Mrs. (segment: Black Eyed Child)

Similar titles

Tenacious D in the Pick of Destiny (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Black (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Good, the Bad and the Ugly (1966)  Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Safe Haven (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
High Rollers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wrath of Vajra (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Antidote (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published