CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5526 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 02 [With Ads]
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 10, 2024United States105 Min.
Your rating: 0
9.6 54 votes
The Beekeeper (2 2023) | මී මැස්සෙකුගෙ වැදගත්කම

The Beekeeper කියන 2024 මුලම ආපු Action/Thriller ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය.මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං බී කීපර් (මී මැස්සො බලා ගන්න අය) කියලා රහසිගත සංවිධානයක් තියෙනව.ඒකෙන් කරන්නෙ අපේ සමාජයේ සාමාන්‍යයෙන් දේවල් වෙන විදියට බාධා වෙන දේවල් අයින්කරල දාන එක, හරියට නිකං මී මැසි වදේක ඉන්න විශේශිත මී මැස්සො ටිකක් වගෙ.

විශ්‍රාම ගියපු බී කීපර් කෙනෙක්ට ආයිමත් තමංගෙ පරණ රස්සාවටම යන්න සිද්ද වෙන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක් වෙන සයිබර් අපරාධ ගැන සිද්ඩියකුත් මේකෙ තියෙනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. David Ayer විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 6.6 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටියේ, ප්‍රධාන චරිතයට රග පාන්නේ අපි කවුරුත් ආස කරන Jason Statham විසින්. මෙයා රගපාන ඒව ගැන ආයි කතා කරන්න ඕනෙ නෑ නෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හිරුෂ කවිශාන් (Cinerulk)
IMDb 6.7 /10 19,086 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Ayer
Director

Cast

Jason Statham isAdam Clay
Adam Clay
Emmy Raver-Lampman isAgent Verona Parker
Agent Verona Parker
Bobby Naderi isAgent Matt Wiley
Agent Matt Wiley
Josh Hutcherson isDerek Danforth
Derek Danforth
Jeremy Irons isWallace Westwyld
Wallace Westwyld
Phylicia Rashād isEloise Parker
Eloise Parker
Jemma Redgrave isPresident Jessica Danforth
President Jessica Danforth
Minnie Driver isDirector Janet Hayworth
Director Janet Hayworth
Sophia Feliciano isKelly Krane
Kelly Krane

Similar titles

Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part I – The Final (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Figures (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hi-Five (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Joseph (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Masooda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Green Knight (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published