CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Bhootnii (2025) | ”ශාපලත් වෘක්ෂය”
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sidhaant Sachdev විසින්..
නිෂ්පාදනය කරලා තියෙන්නේ Deepak Mukut සහ Sanjay Dutt විසින්..
ෆිල්ම් එකට ප්‍රධාන චරිත විදියට Sanjay Dutt, Sunny Singh, Mouni Roy සහ Palak Tiwari රංඟනයෙන් දායක වෙනවා
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කොලේජ් එකක් තියෙනවා.. මේකෙ තියෙනවා වර්ජින් ට්‍රී කියලා ගහක්.. කොලේජ් එකේ ළමයි අතරෙ මතයක් තියෙනවා මේ වර්ජින් ට්‍රී වලට වන්දනාමාන කරන එකෙන් කෙනෙක්ට තමන්ගෙ සත්‍යම ප්‍රේමය හම්බවෙනවා කියලා..
ඒත් ඇත්තටම වෙන්නෙ මීට වඩා ගොඩක් භයානක දෙයක්.. ලිපියෙ කිව්වොත් කුතුහලයක් නැතිවෙන නිසා ඔයාලටම බලන්න ආරාධනා කරනවා..
ඉන්දියානු horror comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා
මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..



