EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Big Four (2022) | “ලොක්කෝ හතර”

(The Big Four (2022) Sinhala Sub) (The Big Four (2022) Sinhala Subtitles)

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි , විහිලු මේ හැමදෙයක්ම එකම කතාවකට ආවෝත් ඒක කොහොම වෙයිද? ඒක කොහොමද කියලා බලන්න… චිත්‍රපටිය බලන්නම වෙනවා!

කතාව පැත්තට හැරෙමු…

පේලෝර් , ජෙන්ගෝ, ඇල්ෆා, ටොපාන් තමයි ලොකු හතර.ඉතිං “ඩීනා” කියන්නෙ රහස් පරික්ෂක වරියක් .එයා තමන්ගේ පියාගේ ඝාතනය පස්සේ හෝඩුවාවන් ඔස්සේ පන්නනවා.ඇය ඇත්තටම හිතන්නේ “ටෝපන්” ඒ කියන්නේ තමගේ ලොකු අයියා තත්තාව ඝාතනය කලා කියළා.තව “ඩීනට” සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලාගේ රස්සාව තමයි අපරාධ කරන එක. ඩීනාගේ අරමුණ වෙනුවෙන් සේරම එකට එකතු වෙන්න වෙනවා.ඩීනාගේ පියා ඒ කීවේ “ලොකු හතරගේ “තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. එයා ලොකු හතර ඇතුලුව අපරාධ කාරයෝ නිර්මාණය කරන කෙනෙක්………මෙහෙම ගියොත් කතාවම ලියන්න වෙනවා…ඔයාලම බලන්න අපරාධ කාරයෝ යුද්ධයක පැටලුනොත් ඒක කොහොමට තියේද? ඔයාලම ඒක බලන්න….

Comments