EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:David Dobkin, Gail Hunter
Cast
Go Full Cast PageThe Change Up (2011) 18+| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!
2011 අගෝස්තු 15 ආපු මේ ෆිල්ම් එක IMBb දර්ශකයේ අගය 6.4/10 ක් ලබාගෙන තියනවා. මේකේ ඩිරෙක්ටර් David Dobkin. මේකේ කාස්ට් ඒක ගැන කියනවනම් 2016දී අපි හැමෝම දන්න Deadpool විදිහට රඟපාන Ryan Reynolds හා Horrible Bosses ෆිල්ම් 2කෙ Nick විදියට රඟපාපු Jason Bateman තමා මේ මූවි එකේ ප්‍රධාන චරිත දෙක. මුන් දෙන්නම පට්ටම කොමඩීශියන්ස් ල නිසා මුන් දෙන්නම එකම මූවි එකකට ආවම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ!
ඒ ඇති, දැන් අපි කතාවට බහිමු. ඩේව් හා මිච් කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොද යාළුවො දෙන්නෙක්. ඩේව් ඕනෑවට වඩා වැඩ කරන ලෝයර් කෙනෙක් හා දරුපවුල්කාරයෙක් එත් මිච්, (ඒක මෙතන කියන්න බැහැ, බාගෙනම බලන්නකෝ). මේ දෙන්න එකිනෙකාගේ ජීවිත වලට ඉරිසියයි. දවසක් මේ දෙන්න රෑක සෙට්වෙලා බීල වැඩිවෙලා මැජික් උල්පතකට චූ දානවා. පහුවදා උදේ නැගිටලා බලනකොට මේ දෙන්නගේ ඇගවල් මාරු වෙලා. ඊට පස්සේ මේ දෙන්න තමන්ගේ පරණ ජීවිතය ආපහු ගන්න උත්සහ කරන අතරේම එයාලට අනෙකා වගේ පෙනී සිටින්නත් සිද්ධ වෙලා. ඒ බොඩීස් ස්විච් අප් උනාට පස්සේ මුන් දෙන්නට වෙන පට්ට ආතල් වැඩ ගැන තමා කතාව තියෙන්නේ. හිනා වෙලාම පිස්සු හැදෙනවා. මීට වඩා කතාව කියන්න හොඳ නැහැ, බාගෙනම බලන්නකෝ.
මේකේ තියනවා ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන! ඒක හන්ද පොඩි එව්වෝ හෙම බලනවා නෙවෙයි! 😉











