CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Collective (2023) | යුක්තියේ සාමූහිකයන්

IMDB අගය අතින්නම් මේකට තියෙන්නේ 3.1වගේ ප්‍රමාණයක්. පොඩ්ඩක් මදි තමා. හැබැයි චිත්‍රපටියක රසාස්වාදය IMDB වලින් මනින්න බෑ. ප්‍රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා Lucas Till සහ Fast & Furious මාලාවෙ රෝමන්ගෙ චරිතයට පණ පොවපු Tyrese Gibson කියන නළුවන්.

කතාව මෙහෙමයි (Spoiler Alert): සාමූහිකයෝ (The Collectives) කියලා යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න දීප ව්‍යාප්ත සමාගමක් තියෙනවා. මෙයාලගෙ මූලිකම අරමුණ තමා අල්ලගන්න බැරි අපරාධකාරයන්ව කොටු කරගන්න එක. මේ අතරේ මිනිස්සුන්ව වෙන්දේසි කරන ජාවාරමක් කරන් යන මිනිහෙක් ඉන්නවා.

මේක නවත්තන්න සාමූහිකයෝ සෑම් කියන තරුණයට අවස්ථාවක් දෙනවා. ඉතින් කතාවෙ ඉතුරු ටික බලලම දැනගන්න.

Comments