EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Devil Wears Prada (2006) | දුක් කම් කටොළු බාධක මැද ජීවිතයේ සාර්ථකත්වය සොයනා යුවතිය
ඇන්ඩි කියන්නෙ නිව්යෝර්ක් නගරයේ රැකියා අපේක්ෂිතව දිවි ගෙවනා තරුණ යුවතියක්.ඇගේ එකම හීනය තමා කවදා හරි දවසක මාධ්‍යවේදිණියක් වෙන එක.ඉතිං එයාට අවස්ථාවක් ලැබෙනවා ඇමරිකාවේ ප්රසිද්ධ විලාසිතා සගරාවක් වන රනවේ සගරාවේ සහකාර තණතුර සදහා තෝරගන්න රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට යන්න.කොහොම හරි මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ඇයට එහි රැකියාව හිමි වෙනවා.ඒත් අමාරුම වැඩේ කියන්නෙ ඇයට වැඩ කරන්න සිද්ධවෙන්නෙ රනවේ එකේ ප්රධාන කර්තෘ මිරැන්ඩා ප්රෙස්ලිගෙ දෙවන සහයිකාව විදියට.ඇය බොහෝ දැඩි ගතිගුණ තියෙන තැනැත්තියක්.ඒ නිසාම ඇන්ඩිට මෙහි රැකියාව කරනගෙන යනවිට නොයෙකුත් බාධක කම්කටොළු රැසකටම මුහුණ දෙන්න සිද්ධවෙනවා.ඒත් ඇගේ එකම අධිෂ්ඨානය මාධ්‍යවේදිණියක් වීම.
ඉතිං ඇයට ඇගේ බොස්ගෙ හිත දිනාගෙන සිය ඉලක්කයට සාර්ථකව යන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඔයාලට මේ සිනමාපටය නරඹන්නම සිද්ධවෙනවා.ඉතිං මම ඔයාලට ආරාධනා කරනවා පැයයි විනාඩි 46 ක් තිස්සෙ දිවෙන මේ අපූරු සිනමා පටය අනිවාර්ය්‍යයෙන්ම නරඹන්නයි කියලා.











