CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2334 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 08, 2022India40 Min.
Your rating: 0
8.5 6 votes
The Elephant Whisperers (2022) | අලි හිත්, දත් ඇත්තා…

ඇකඩමි සම්මාන දිනූ මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කාර්තිකි ගොන්සාල්වේස් විසින්. මේ ඇයගේ මංගල අධ්‍යක්ෂණයයි. මේ කෙටි චිත්‍රපටය ප්‍රථම වරට Doc NYC Film Festival හිදී ප්‍රදර්ශනය කෙරුණා. නෙට්ෆ්ලික්ස් හරහා 2022 වසරේ දෙසැම්බර් 08දා මුදා හැරුණු මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 41ක්. 95 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්ථාමය කෙටි චිත්‍රපටයට හිමි සම්මාන හිමි කර ගත්තා. ඒ වගේම මේ වර්ගීකරණයෙන් තරඟ වැදුණු මුල්ම ඉන්දීය චිත්‍රපටය වන්නේද මෙයයි.

බෙලී සහ බොම්මන් ඇකඩමි සම්මානය අතැතිව.

බොම්මන් සහ බෙලී කාට්ටුනායකන් ගෝත්‍රයේ අලින් බලාගන්නා යුවලක්. මොවුන් මින් රඝු නම් අනාථ වූ අලි පැටවෙකු රැක බලා ගැනීම ගැන කතාව කියා පානවා. තුවාල ලබා අසාධ්‍යව සිටි රඝූ නම් අලි පැටවාගේ ජීවිතය බේරාගෙන නිරෝගී තරුණ අලියෙක් දක්වා උස් මහත් කිරීමට ඔවුන් මහත් වෙහෙසක් ගන්නවා. ඒ වගේම රඝූ හා ඔවුන් අතර ශක්තිමත් බැඳීමක් වර්ධනය වෙනවා. ඒ වගේම ඔවුන්ට තවත් අලි පැටවෙක් වුණ අම්මුකුට්ටිවත් හදා වඩා ගන්න සිද්ද වෙනවා. ඒත් එක්කම අවසානයේ ඔවුන් ඉතා ආදරයෙන් ඇති දැඩි කල රඝු අත්හැරීමට සිදු වෙනවා.

කාර්තිකි මේ කෙටි චිත්‍රපටය වෙනුවෙන් කාට්ටුනායකන් ගෝත්‍රයේ අලින් අතර දැඬි බැඳීමක් ඇති පවුලක් සමඟ අවුරුදු 5ක් ගතකරලා තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මුඩුමලෛ ජාතික වනෝද්‍යානය තුළ රූගත කර තිබෙන මෙම වාර්තා චිත්‍රපටය එම ස්ථානයේ ස්වභාවික සුන්දරත්වය ද ඉස්මතු කර දක්වනවා. එය ස්වභාවධර්මයට අනුකූලව ගෝත්‍රික ජනයාගේ ජීවිතය ගවේෂණය කරවනවා. මෙම චිත්‍රපටිය සත්වයා සහ මිනිසුන් අතර ඇති බැඳීම සහ සහජීවනය පිළිබඳ හද සසල කරවන කතාවක් පමණක් නොවෙයි, ඉන්දියානු සංස්කෘතිය සහ පරිසර සංරක්ෂණ සම්ප්‍රදාය ද ප්‍රදර්ශනය කරනු ලබනවා.

මෙය ලබාගෙන ඇති Imdb රේටින් අගය 7.4/10ක්.
කුණු තක්කාලී මීටරයේ අගය 100% ක් හා ප්‍රේක්ෂක අගය 92%ක්.
ඒ වගේම Times Of India හි අගය කිරීම 4/5ක්.

The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 7.4 /10 6,348 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Bomman isSelf
Self
Bellie isSelf
Self

Similar titles

Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dowlath (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AGP (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maareesan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanga Magan (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nenjuku Needhi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gunaa (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sshhh (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published