EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Fear Footage (2018) | අතුරුදහන් වෙච්ච ගෙයක්
මේ කතාවේ imdb rating:4.9 ද rotten tomatoes 71ක් ද තියෙනවා .මේක ටිකක් අර grave encounters type එකට යන්නේ කතාව ගැන ටිකක් කියමුකෝ පොලිසියට කෝල් එකක් එනවා අතුරුදහන් වෙච්ච ගෙයක් නැවත මතුවෙලා කියලා ඉතින් මේ පොලිසියේ ඉන්නවා.
කෝල් කියලා නිලධාරියෙක් ඉතින් මෙයා යනවා ඒ ගෙදර බලන්න ඉතින් ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා දැනගන්න මේ movie එක බලන්නම වෙනවා මේ කතාව ටිකක් Found Footage වගේ යන්නේ හැබැයි මෙහෙමයි
මේක රෑට නම් බලන්න එපා! බැලුවත් කමක් නෑ තනියම බලන්න එපා
Share
Links
Comments


