EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Anna කියන්නේ Iceland වල ඉන්න top volcanologist කෙනෙක්. Volcanoes ගැන research කරන එකයි, ජනතාව ආරක්ෂා කරන එකයි තමයි ඇගේ මුළු ජීවිතේම. Perfect family, perfect job. හැමදේම ගොඩක් smooth විදිහටයි ගියේ.
ඒත් හදිසියේම ප්‍රශ්න දෙකක් එකපාරටම එනවා. අවුරුදු 800ක් නිදාගෙන හිටපු volcano එකක් අවදි වෙලා capital city එකටම ලොකු threat එකක් වෙනවා. ඒ අතරේ Danish photographer කෙනෙක් වෙන Thomas නිසා Anna ගේ හදවතත් ඇවිලෙන්න ගන්නවා. දැන් ඇගේ Marriage එකත් risk එකක, Job එකත් risk එකක. හරියට ගිනි කඳු දෙකක් එක පාර පිපිරුවා වගේ! 🔥
මේ movie එක special වෙන්නේ ඇයි? මේකෙ තියෙන coolest ම දේ තමයි, actual volcanic eruption footage use කරලා තියෙන එක. Iceland වලටම ගිහිල්ලා real locations වල තමයි shoot කරලා තියෙන්නේ. Visuals නම් breathtaking! ඒ වගේම Tension එක උපරිමයටම feel වෙනවා. Love story එකත් නිකම්ම cheap romance එකක් නෙමෙයි, ලොකු emotional depth එකක් තියෙනවා. Anna ගේ character එක ඇතුළෙ තියෙන internal struggle එක — duty vs desire — director Ugla Hauksdóttir ගොඩක් mature විදිහට තිරයට ගෙනල්ලා තියෙනවා.
Thriller + Romance + Real disaster drama වලට කැමති කෙනෙකුට මේක must-watch එකක්! 🙌 IMDB rating 7.9 කට ආසන්නව තියෙනවා. Iceland වල beauty එක දිහා බලන් thriller එකක් enjoy කරන්න ඕනෑ කෙනෙකුට — GO FOR IT!
ගොඩක් අය අපේ Facebook page එකෙන් දිගින් දිගටම මේ movie එක ඉල්ලපු නිසයි අපි මේක ගෙනාවේ. ඔන්න අපි මේකටත් සිංහල උපසිරැසි (Sinhala subtitles) අරගෙනමයි ආවේ!
🎬 පහළ තියෙන button එක press කරලා අපේ Cinesubz Facebook page එකට join වෙන්න. Page එක follow කරන්න, අපේ updates share කරන්න. ඔයාලට බලන්න ඕන තවත් movies තියෙනවා නම් page එකට ඇවිත් request කරන්න. අලුත්ම movies, TV series ගැන first වෙලා දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න! 💙

Comments