EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles (සිංහල උපසිරැසි)

The Girl In The Spider’s Web (2018) Sinhala Sub
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitle
The Girl In The Spider’s Web (2018) Sinhala Subtitles

David Lagercrantz විසින් රචිත The Girl in the Spider’s Web කතෘය අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ… Claire Foy,Sverrir Gudnason හා LaKeith Stanfield රංඟනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටිය 2018 නොවැම්බර් මස තමයි තිරඟත විම ආරම්භ කලේ.. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම ලිසබෙත් සැලැන්ඩර් කියන්නේ vigilante hacker කෙනෙක්.. හරියට ඇරෝ කතාමාලාවේ ඔලිවර්කුවින් වගේ… ඇය සමාජයේ අසාධාරණව ජිවත් වෙන පුද්ගලයින්ව ඉලක්ක කරලා දඩුවම් කරනවා. පොලිසියට නම් ලිසබෙත් කියන්නේ ලොකු හිසරදයක්…. මෙහෙම ලිසබෙත් ජිවත්වෙන්නත් එක හේතුවක් තියනවා.. ඒක චිත්‍ර‍පටිය නැරබද්දි ඔබට පැහැදිලි වේවි… කොහොම හරි දිනක් ලිසබෙත්ට වැඩක් පැවරෙනවා. න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කල හැකි පරිගණක වැඩසටහනක් හැක් කරලා ඒක අරන් එන ලෙසට… ඇය ඒ වැඩේට කැමැති වෙනවා නමුත් මේ ක්‍රියාවේ අවධානම දැනෙන්න ගන්නේ මේ පරිගණක වැඩසටහන ඇය විසින් හැක් කලාට පස්සේ තමයි…. හොද ක්‍රියාදාම චිත්‍ර‍පටියක් රසවිදින්න කැමැති නම් දෙපාරක් හිතන්නේ නැතුව මේක අරන් බලන්න…

Comments

October 15, 2025

❤️