EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Arjun Rihan, Colin Bohrer, Crosby Clyse, Peter Sohn
Cast
Go Full Cast PageThe Good Dinosaur (2015) | සමහර යාළුකම් හරිම වටිනවා.
හැමෝම වගේ දන්නවනෙ මිට අවුරුදු මිලියන ගානකට කලින් හිටිය ඩයිනසෝර්ලා වදවෙලා ගියේ පෘථිවියට වැටුණු ග්‍රාහකයක් නිසා කියල මතයක් තියන බව, කතාව පටන් ගන්නේ එතනින්, බැරිවෙලාවත් ඒ ග්‍රාහකය පෘථිවියට නොවැටුනානම්…? එහෙමනම් දැවැන්ත උරගයින්ගේ රාජධානියක් වෙනව මේ පෘථිවිය, ඉතිං ඒ විදියට සිද්ද්වුනාට පස්සේ පරිණාමය වෙන මිනිසෙක් සහ ශාක භක්ෂක ඩයිනසෝර් කෙනක් අතර ඇතිවන බැඳීම සමගින් ලෙංගතු පෑ එකහමාරක් ගෙවන්න කැමතියනම් ඕන පල්ලෙහායින් තියනව බැලුවට පාඩුවක් නෑ,
Share
Links
Comments











