EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aqing Xu, Lee Thongkham, Piyaluk Tuntisrisakul, Travis Romero
Cast
Go Full Cast PageThe Lake (2022) | විලේ ඉඳන් අමුත්තෙක්
මේක නමින්නම් The Lake දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේ ගිනි ගින්දර ෆිල්ම් එකක් කියලා …ඔව් මේක තායිලන්ත චිත්‍රපටයක් රේටින්ග් පොඩ්ඩක් අඩුවට තිබ්බට හොලිවුඩ් කොලිටියටම කරපු ෆිල්ම් එකක් ආයෙ කතා දෙකක් නෑ…චිත්‍රපටය නිකුත් උනේනම් මේ අවුරුද්දෙ මුල් මාසෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු වෙන්න හේතුව විදිහට මමනම් දකින්නෙ තායිලන්ත චිත්‍රපට මිනිස්සු අතරට යන්නෙ නැති එක….වෙනත් කෝනයකින් බලන්නෙ නැතුව ඇහැ අහකට ගන්නෙ නැතුව පවුලෙ ඔක්කොම එක්ක එකට බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ…
කතාව පැත්තට ගියොත්…..
තායිලන්තෙ ගමක් තියෙනවා කෘශිකර්මාන්තයෙනුයි වැව් ආශ්‍රිත මත්ස්‍ය කර්මාන්තතයකිනුයි සමන්විත ගමක්…එක දවසක් මේ ගමේ කොල්ලො ටිකක් දකිනවා ලොකු බිත්තරයක් ටිකක් ලොකු එකක් එයාලට අදහසක් නෑ මේ මොකක්ද කියලා ඉතින් එකපාරටම මේ බිත්තරේ හොයාගෙන ඒ ලඟ තියෙන විලේ ඉඳන් අමුත්තෙක් එනවා…එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නෙ හිනාවෙන්නත් පුලුවන් ෆිල්ම් එකක්…


